Recent content by Ckds99

  1. C

    Help about Wagon R first service

    ඔක්කොටම ගොඩක් ස්තුතියි.හිතාගන්ඩ විදියක් නැතුව ඉන්නේ මොකද කරන්නේ කියලා.FB group එකට දැම්මා reply නැ එකයි එලකිරියට දැම්මේ මට මේ ටික දැනගත්ත එකත් ලොකු දෙයක්.
  2. C

    Help about Wagon R first service

    ගොඩක් ස්තුති reply එකට.මන් නුවර Automiraj එකට දාන්ඩ තමයි හිතාගන හිටියේ එත් net එකේ දැක්කා උන් engine එකට වතුර අල්ලලා හෝදන සීන් එකක් අනික බඩුත් පට්ට ගණන් කියලා.මේ ගැන මට පොඩ්ඩක් දැනගන්ඩ පුලුවන්ද
  3. C

    Help about Wagon R first service

    මගේ wagon R එකේ free service වලට අනුව Automiraj හෝ කුරුණෑගල ජයසේකර මෝටර්ස් තොරගන්ඩ පුළුවන්. කවුරු හරි දන්නා එක්කෙනෙක් එන්නවනම් කියනවද මේ දෙකින් මොකද්ද හොඳ කියල.ලොකු උදවුවක්
  4. C

    2017/2018 New DAIHATSU MOVE CUSTOM

    Suzuki WAGON R වගේද මේක?එළකිරියේ වාහන ගෙන්නන යාළුවෝ මේක ගෙන්ඩ අදහසක් තියනවද දන්නේ නැ.අපේ කට්ටියගේ අදහස කොහොමද මේ ගැන tNfsP-KJBaY
  5. C

    කන්නෙම වහ තමයි

    මචන් ගොඩක් වැදගත් කාලීන මාතෘකාවක්.අපිට දැන් බේරෙන්ඩ බැරි තරමටම වස විස අපිව වට කරගෙන.අපි අපේ පුංචි එවුන්න්ට කවන්නේ පොවන්නේ තනිකර වස දැන දැනම.මේක සුළුවට හිතන්ඩ පුළුවන් ප්‍රශ්නයක් නෙවි.මමත් මේ ගැන හිතෙන විඳවන කෙනෙක්.අපේ රටේ අයට අපේකම නැති වෙලා.කෝ අද අපිට අපේ දේශීය රෝපණ ද්‍රව්‍ය.කොයි කාටවත් කිසිම...
  6. C

    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

    නියමයි මචන් තමන්ම හදපු දෙයක්නේ මචන්.ගොඩක්ම වටින්නේ ඒකයි.
  7. C

    හරියට tile අල්ලමු

    ගොඩක් කාලෙකින් අද log වුනේ එළකිරියට නියම thred එක ඔක්කොම කියෙව්වා.ගොඩක් වටින කරුණු ගොඩක්.
  8. C

    කාමරංගා

    වටිනා දෙයක් මචන් !!! මන් දැක්ක මචන් නෙට් එකේ තිබ්බ එක article එකක මේවා වකුගඩු රෝග තියන යට හොඳ නැ කියල site එක නම් අපේ රටේ අකක් නෙවි.කාඹරන්කා වලට starfruit කියලා තමයි දාලා තිබ්බේ.සමහර විට මේක මුන් අපේ පොල්තෙල් වලට කෙවුව කතා වගේද දන්නේනැ. අපිට ඉස්සරහට කන්ඩ ඉතුරැ වෙන්නේ මේ වගේ පලතුරු...
  9. C

    මොරටුවෙ අරටුව

    ගොඩක් ස්තූතියි මචන්. මන් ඊලග සතියේ Colombo එන්න ඉන්නේ.එහෙම ආවොත් මොරටෝ පැත්තේ එන්නම් මට ඒ වගේ dining එකක් බලන්ඩ පුළුවන් sure තැන් ටිකක් කියනවද මචන්.පොලිෂ් නොකරපු ඒවායින් බැළුවොටත් හොඳයි නේද?
  10. C

    මොරටුවෙ අරටුව

    ගොඩක් ස්තුති මචන් reply එකට. මට වැරදිලා මේසෙ ගානට 0 වැඩිවෙලා type වෙලා ගාන රුපියල් විසිපන්දාහයි design 1 නෙට් එකෙන්ම තමයි ගත්තේ මන් ඒක attach කරන්නම් .මේසෙ design එකේ තියන ග්ලාස් ටොප් එක වෙනුවට මන් ලීයෙන්ම කරලා තමය් ඉල්ලුවෙ.ඊට අමතරව ටොප් එකේ මුළු 4 රවුම් කරන්ඩ කිව්වා.design එක බලල මට ගාන...
  11. C

    මොරටුවෙ අරටුව

    මචන් මේක නම් සුපිරි වැඩක්! මං අද මුල ඉඳලම මේ නුල කියව්වා.සැහෙන දෙයක් ඉගන ගත්තා. මචන් මට පුළුවන් නම් පොඩි උපදෙස් ටිකක් දීපන් මොකද මන් dining එකක් හදාගන්ඩ බැලුව carpenter කෙනෙක්ගෙන් තේක්ක වලින් හැබැයි ගම් තේක්ක නෙවි හොඳටා වයිරන් තියන තේක්ක වලින්, carpenter කියන්නේ අගල්1.5 ලියන් කරන්නේ...