mama nam auto miraj eken service karala na. mama karanne carepoint eken. ethana nam hodai.ගොඩක් ස්තුති reply එකට.මන් නුවර Automiraj එකට දාන්ඩ තමයි හිතාගන හිටියේ එත් net එකේ දැක්කා උන් engine වතුර අල්ලලා හෝදන සීන් එකක් අනික බඩුත් පට්ට ගණන් කියලා.මේ මට පොඩ්ඩක් දැනගන්ඩ පුලුවන්ද
මගේ wagon R එකේ free service වලට අනුව Automiraj හෝ කුරුණෑගල ජයසේකර මෝටර්ස් තොරගන්ඩ පුළුවන්.
කවුරු හරි දන්නා එක්කෙනෙක් එන්නවනම් කියනවද මේ දෙකින් මොකද්ද හොඳ කියල.ලොකු උදවුවක්
