2017/2018 New DAIHATSU MOVE CUSTOM

Ckds99

Member
Oct 2, 2014
12
1
0
Suzuki WAGON R වගේද මේක?එළකිරියේ වාහන ගෙන්නන යාළුවෝ මේක ගෙන්ඩ අදහසක් තියනවද දන්නේ නැ.අපේ කට්ටියගේ අදහස කොහොමද මේ ගැන

 

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    Suzuki WAGON R වගේද මේක?එළකිරියේ වාහන ගෙන්නන යාළුවෝ මේක ගෙන්ඩ අදහසක් තියනවද දන්නේ නැ.අපේ කට්ටියගේ අදහස කොහොමද මේ ගැන


    meka hondai wage
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    මේක බැස්සුවනම් ශ්‍රී ලංකාවට වැගන් අර් කැලේ තමා....
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    දැනටමත් තියනවා ban

    අඩේ එහෙමද බන්... කීයක් වෙනවද බන් ඕක. හයිබ්‍රිඩ් ද ? මයිල්ඩ් හයිබ්‍රිඩ් ද ? පෙට්‍රෝල්ද ? එන්ජිම CC කීයද ?
     

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28

    එල මචන්...

    DAIHATSU MOVE 2015
    Rs. 2,650,000


    Automatic transmission, Reconditioned, 650cc Daihatsu Move is a 2015 Petrol vehicle. The mileage of this vehicle is n/a and it comes equipped with Alarm system, Anti-lock braking system, Electric mirrors, Power door locks, Power steering, Power windows, Rear window defroster, Rear window wiper A/C: Front, Airbag: Driver, Airbag: Passenger, AM/FM stereo, CD audio system, Cup holders, DVD player, TV Tinted glass features. Black & Blue Fabric interior.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්