U_knw_me Apr 13, 2014 ඔයා අද යනවා කියල යාළුවා කිව්වා ..... පුළුවන් වුන ගමන් එලකිරියට log වෙලා අපිව බලන්න එන්න ... එහෙනං පරිස්සමින් ගිහින් එන්න .... සුභ ගමන් :)
ඔයා අද යනවා කියල යාළුවා කිව්වා ..... පුළුවන් වුන ගමන් එලකිරියට log වෙලා අපිව බලන්න එන්න ... එහෙනං පරිස්සමින් ගිහින් එන්න .... සුභ ගමන් :)
යාළුවා Mar 29, 2014 යකෝ බලපන්කො. දැන් මම මොකද කළේ කියපන්. උඹට අමාරුම නං තව කෙල්ලෙක්ව සෙට් කරලා දෙන්නන් මීගමු පැත්තෙන්...
යාළුවා Mar 29, 2014 සුපැහැදිලි ඊරිසියාව සහෝදර ප්‍රේමය යකෝ සහෝදර ප්‍රේමය එක සිත දෙතැනක නතර වෙන්නෙ නෑ මගෙ