crazyasa
Reaction score
1,503

Joined
Last seen

Profile posts Postings About

  • උඹට මොකක්ද බං උනේ??? දැන් වැඩිය පේන්න නැහැනෙ
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී...

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    ‍රැගෙන යන්න සොඳුරියේ ඔබේ
    සුවඳ මා ළගින්..

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ
    සෝ ගීයකි දුක්බර වූ
    සැනසුම කොහි වේදෝ...
    ඇස රැඳුන රැඳුන තැන් වල, මුව මඬල හිනැහුනා.. ඔබ මතක නැති කරන්නට, මට මතක නැති වුනා. :(
    මචන් අපේ සැඟවුණු අමුත්තා event එකේ (http://www.elakiri.com/forum/showthread.php?t=1609654) දිනපු U_knw_me ට තෑග්ගක් විදිහට රෙප් 300+ දෙන්න වෙලා තියනවා.. ඉතින් පුලුවන්ද අපිට දෙන සහයෝගයක් විදිහට රෙප් පාරක් දෙන්න? පුළුවන් නම් නමත් දාලා කොමෙන්ට් පාරකුත් දාලම යන්න... :yes:
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ. යන ගමන පරිස්සමින් ගිහින් වරෝ
  • Loading…
  • Loading…