රත්තරං Jun 8, 2015 ඔව් බං සෙම හැදුනාම නම් එපා වෙනවා.. සෙම්ගෙඩි නොහැදි බේරුණා වෙලාවට.. එහෙම උනා නම් වමනෙ ගිහින්, කන්න බැරිව මල සීන් එකක් වෙනවා.. දැන් නම් අඩුයි මචං..
ඔව් බං සෙම හැදුනාම නම් එපා වෙනවා.. සෙම්ගෙඩි නොහැදි බේරුණා වෙලාවට.. එහෙම උනා නම් වමනෙ ගිහින්, කන්න බැරිව මල සීන් එකක් වෙනවා.. දැන් නම් අඩුයි මචං..
r runner Jun 7, 2015 බඩි.. ඉමේජ් අප්ලෝඩ් කරද්දි සයිස් එක කොයි විදිහට දුන්නත් වෙනසක් වෙන්නෙ නෑනේ.. මහ ලොකුවට කම්පියුටර් නම් දන්නෙ නැ..උබ නිසා දැන සිංහල ටයිපින් නම් ඕකේ උනා සහෝ.. පේන සයිස් ඉමේජ් එකක් ඇඩ් කරන්නත් විදිහක් කියපන්කො මචං...
බඩි.. ඉමේජ් අප්ලෝඩ් කරද්දි සයිස් එක කොයි විදිහට දුන්නත් වෙනසක් වෙන්නෙ නෑනේ.. මහ ලොකුවට කම්පියුටර් නම් දන්නෙ නැ..උබ නිසා දැන සිංහල ටයිපින් නම් ඕකේ උනා සහෝ.. පේන සයිස් ඉමේජ් එකක් ඇඩ් කරන්නත් විදිහක් කියපන්කො මචං...
Dinushasankalpa Jun 7, 2015 නිකමට බලපං එළකිරිය හදපු දවස් වල දාලා තියෙන ත්රෙඩ්.. ඒ කාලෙත් ඔය අසහනේ ටිකක් තිබිලා තියෙනවා