TomCat077 May 12, 2015 Last Activity: Today 10:39 PM Current Activity: Private Messaging බඩියට කෙල්ලෙක් සෙට් වෙලා වගේ.
JesonRulez May 12, 2015 එපා වෙනවා බන්. හැමදාම මේකි ගල පෙන්නන් ඉන්න photo එකක් දානවා. ඉතින් දවසම ඉවරයි.
JesonRulez May 12, 2015 අඩෝ වැරදි ලින්ක් එකක්නේ මම උඹේ wall එකේ post කරලා තියෙන්නේ... Sorry බන්. මම post කලේ thread එකක මම උඹට බැනපු එකක්...
අඩෝ වැරදි ලින්ක් එකක්නේ මම උඹේ wall එකේ post කරලා තියෙන්නේ... Sorry බන්. මම post කලේ thread එකක මම උඹට බැනපු එකක්...
Rangau2 May 12, 2015 ඉස්සෙල්ල සීන් එකට හෙල්ප් කරන්න මෙහෙන් ගියානේ බන් ආමි එකෙන් එහෙම.. උන් ඈවිත් නම් හොදයි.... අනේ මන්ද බන් ඒ අතින් ලංකාව කොච්චර හොදද
ඉස්සෙල්ල සීන් එකට හෙල්ප් කරන්න මෙහෙන් ගියානේ බන් ආමි එකෙන් එහෙම.. උන් ඈවිත් නම් හොදයි.... අනේ මන්ද බන් ඒ අතින් ලංකාව කොච්චර හොදද