crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • kochchara digada ban ewa? discovery eke ehema ewa thiyenawada download karaganna?
    mamath asai ban e wage seen balanna. Science Documentary kohomath sira machan. :yes:
    ade elakiri.... hetama patan ganna one download karanna :yes:
    patta patta
    game nam gahanne naha. tv series ekathu karanawa me dawas wala.
    monada ban hoda ewa thiyenne?
    The Flash, Gotham, Scorpion thama me dawas wala balanne
    කෙල්ලගේ ගෙදරින් අව්ලක් නෑ ( එකී විභාගේ ඉවර වෙනකම් අව්ල්) ඊට පස්සේ ඕන මගුලක් කරගන්න කියුවා... අපේ ගෙදරින් කෙල්ලට කැමති. එකී සිරාමයි බන්. අපේ ගෙදරින් මට වඩා ඒකිට ආදරෙයි..
    කාලය එක්ක හැමදේම වෙනස් වෙනවනේ බන්.. ඉස්සරට ඉස්කෝලේ යනකාලේ හිතුව විදිහ නෙමේනේ දැන්.... කාලයත් සමග හැමදේම තේරෙනවා. විසදෙනවා......
    කැරි වැඩක් උනානේ බන්... බීල ඉවර වෙලා ගෙදර එන්න ලෑස්ති වෙලා... ලැල්ලක් උඩින් ඉදගත්තා ටිකෙන් යනවා කියලා. ඉඩගත්තේ ලෑල්ලේ ඇනයක් තිබ්බනේ බන්... වෙලාවට අතට ඇනුනේ. පුකට අනෙන්නේ නැතුව,... :( දනුති බන් රිදෙන්නේ.. :( :(
    ඔව්. දැන් හැදෙනවා... අන්තිම සැරේට අද බිවුවේ,.. ආයේ බොන්නේ නෑ බන්...

    ජීවිතේ කියන්න හෙන ප්‍රශ්න ගොඩකට උත්තර හොයන වැඩක්. බීලා ඕවාට උත්තර හොයන්න බෑ. එක නිසා අදින් පස්සේ ආයේ කැටේ තියන්නේ නෑ.. ඔව්
    නෑ නෑ ආයේ ගහන්නේ නෑ.... ගල් 1 1/2 ගෙනත් තිබ්බා.. ඇඩගහුවා බෑ කියන්න බරුකමට ගියේ.. ආයේ බොන්නේ නෑ. මම හැදෙනවා... ඔව්
    දැනුත් ගහලා බන් ඉන්නේ.... කොල්ලෝ ටිකක් අඩගැහුව ගහමු බන් පොඩි එකක් කියලා..... ඉතින් ගැහුවා,.. ආයේ ගහන්නේ නෑ.... :(
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
  • Loading…
  • Loading…
  • Loading…