ද ලෝකේ ගත්තොතින් අවංකව ආදරේ කරන කියෙන කී දෙනෙක්ද ඉන්නේ. ඒ අතරින් ගොඩක් හොරු ඉන්නේ. තවත් කෙනෙක් ඉන්නේ තමන් කන්නෙත් නැහැ කන එකෙක්ට දෙන්නෙත් නැහැ. තවත් එවුන් ඉන්නවා කන්නේ නැතිව රහ බලල මාරු වෙන එවුන්. ඒ අතරින් ඉන්න එවුනුත් ඉන්නවා. ඒ තමයි අනුන්ගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පුජා කරන. මේ තියෙන්නෙත් ඒ වගේ සත්‍ය කතාවක්. මේල් එකකින් ආවත්, සුළු සුළු වෙනස්කම් ටිකක් කරන්න උනා.