crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ekanam ehema thama macho. kohomath damma yanna wenne naha ban. e unata marenna kalin yana thanata wadak karaganna one :yes:
    lap ekata kela wela hitiyaban me tike. hard eke upset ekak. windows damma eye
    බොහොමයක් ඒවා කිසිම ප‍්‍රතිකාරයක් නොමැතිව ඉබේම සුවවේ. නමුත් සමහර අවස්ථා වලදී ප‍්‍රතිකාර අවශ්‍ය වේ.

    නිවසේදී කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම
    1. ගුදය අවට පිරිසිදු කර තබා ගැනීම.
    2. ආහාර රටාවේ වෙනස් කම් ඇතිකිරීම. (තුවාල යම්දුරකට සුවවෙන තෙක් දියරමය ආහාර ගැනීම.)
    3. ක‍්‍රීම් වර්ග ආලේපනය. (උදා: Lidocain cream) මෙමඟින් කැක්කුම තරමක් දුරට අඩුවේ. ක‍්‍රීම් ආලේපනය වැසිකිලි යාමට මිනිත්තු 10-15 අතර කාලයකට පෙර ගුදමාර්ගය අවට සහ ඇතුළත ආලේපනය කිරීම මඟින් කැක්කුම තරමක් දුරට අඩුවේ.
    4. මද උණුවතුරේ විනාඩි 10-15 අතර කාලයක් ඉඳගෙන සිටීම.(sitz bath)

    මෙම ක‍්‍රම මඟින් සුව නොවේ නම් ශල්‍යකර්මයක් කිරීම අවශ්‍ය වේ. මෙමඟින් ගුදමාර්ගය පහල ඇති කපාට බුරුල් කිරීමක් සිදුකෙරේ. මෙම කපාට බුරුල් කිරීම එන්නත් කිරීම මඟින් ද කළ හැක. (Botox injection) නමුත් මෙම ක‍්‍රමය ලංකාවේ එතරම් භාවිතයේ නොමැත.
    ඉන්නව බන්. දැන් හොදයි ගොඩක් දුරට එත් වැඩ කරන්න බහ. පොඩ්ඩ ඇත්තන් මහන්සි අඩි 10 ඇවිද්දත්. උබට කොහොමද
    adahasanam thiyenawa. eth ita kalin karanna ona dewal tikak thiyenawa ban :(
    man wenuwen newe. anith minissu wenuwen
    අර්ශස් කියන නම මේ ලෙඩේට යොදන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී. ඊට යෙදෙන වෛද්‍ය නාමය රක්තරීතාභය යන්නයි. ඉංග්‍රීසියෙන් ද Piles
    යන ග්‍රාම්‍ය නාමයත් Haemorrhoid යන වෛද්‍ය වහරත් මේ ලෙඩේට ව්‍යවහාර වෙනවා. Piles යන්න ඉතාලි භාෂාවෙන් බිඳී ආ වදනක්. ඉතාලි
    භාෂාවෙන් බෝලය හැඳින්වීමට යොදා ගැනෙන්නේ මේ නමයි.


    පාදවල නහර ගැට ගැසෙන ‛අපස්ථිත ශිරා’ (Varicose Vein) නම් රෝග තත්ත්වය ගැන ඔබත් අසා දැන ඇතිවාට සැක නැති.
    ජීර්ණක පද්ධතිය අධෝභාගයේ ඇතිවන රක්තරීතාභයන්ද එක්තරා අපස්ථිත ශිරා විශේෂයක් ලෙස හැඳින්වූවොත් වරදක් නෑ.


    වෙන යම් රෝගයක් ඇතිවිට එහි ප්‍රකට ලක්‍ෂණයක් ලෙසද අර්ශස් ඇතිවිය හැකියි. ගුදයේ පිළිකාවක් ඇතිවීම ඊට නිදසුනක්.
    ගුදයේ ඇතිවන පිළිකාව ගුද ශිරාව ආශ්‍රිතව යම් පීඩනයට ලක්වීමෙන් එය අර්ශස් ගෙඩියක් බවට පත්ව පිටතට විද්‍යාමාන වීමට ඉඩ
    තිබෙනවා. මේ නිසයි අර්ශස් අමාරුවක් ඇති වූ විට ඒ ලේ නැවැත්වීමට පිළියම් යෙදීමට වඩා එහි ස්වභාවය පිළිබඳ විස්තර ලබාගැනීම
    වැදගත් වන්නේ.
    පිපෙන්නට අර අදින පොහොට්ටු රැක ගැනීම වීර කමක්...... ඒකෙ ආයි විවාදයක් නැහැ............ ජීවිත කාලය පුරාම උඩුගං බලා පිහිනන්නට වන .. ඒ වගේම පණ තියෙනකම් හිත තද කරගෙන විදගන්නට වන තීරණයක්..... නමුත් ඔතැන තියෙන්නෙ පුශ්නයේ මතුපිට විතරයි....... සැබෑම ගැටළුව තියෙන්නෙ අපේ රටේ ලිංගික අධ්‍යාපනයේ සහ සාම්ප්‍රදායිකව ඒ පිළිබද ගොඩ නැගිල තියෙන ආකල්පත් එක්ක කියලයි මට හිතෙන්නෙ...... විධිමත් ලිංගික අධ්‍යාපනයක් තිබුන නම් තරුණ වයසෙදී ලිංගිකත්වය මැජික් එකක් වෙන එකක් නැහැ. ඒ වගේම විධීමත් හා පිළිගත් ගබ්සා ක්‍රමවේදයක් තිබුණා නම් සමහර වීර තීරණ වෙනස් නොවේවි කියලා කාටද කියන්න පුළුවන්..... වාරෙට පිපෙන මලේ ගෙඩි හට ගැනීමේ ප්‍රවනතාව අවාරෙට පිපෙන මලකට වඩා බොහොම වැඩියි....
    ela ela, උබ නිකම් ඉන්න වෙලාවක කියවන්න කෝ මිනිහෙක්, මී කුණෙන් ,සිටුවරයෙක් වෙච්ච කථාව, ඒකෙන් ගන්න දෙයක් තියෙනවා.
    උබ එක තැන පල්වුනොත් මැරෙනකම් උබට වෙන්නේ මචන් ,අඩු පඩියට assemble කර කර ඉන්න තමයි.
  • Loading…
  • Loading…
  • Loading…