crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් මල්ලී ,,,
    මම ඒ වෙලාවේ ඇහැරිලයි හිටියේ.
    ඔව් මල්ලී ,,,
    මම ඒ වෙලාවේ ඇහැරිලයි හිටියේ.
    මම ජීවිතේට දැක්ක ලොකුම සුළග.
    මම හිතුවේ ටොනේඩෝ එකක්වත් එයිද කියලයි.
    නැට්ට පුකේ ගහන් කන පැලෙන්න නිදාගත්ත බං.. කලින් නිදා ගත්තෙ ඊයෙ තමා.. කරන්ට් එක නැති නිසා :rofl:
    මෙහෙ ඉන්නවා බැටලුවො එලුවො ඔටුවො හර්ක් මස් වලට
    එල එල ෆන් ත්‍රෙඩ් එකක් සෙට් වෙලා නෙහ් අර ෆෙක් සින් එකෙ එකෙදිසෙට් වෙමු
    ඔව් බන් මම මස් මාලු කරවල හැම එකක්ම් කනවා හරක් මස් නම් ගොඩ කාලෙකිඋන් කැවෙ නැහැ ගෙදර උන්දා කන්නෙ නැහැ
    මෙ දවස් වල වාරකන් නෙ මාලු අහුවෙනවාද බන්
    පිස්සුද බං.. කාටවත් කැ@ වැඩ කරන්නෙ නැති අපිට එහෙම කැ@ වැඩ වෙයිද..
    පොසිටිව් වෙයන් බැල්ලි.. කාටවත් වට්ටන්න බෑ එතකොට :cool:
    එල එල බන් අපිට අවුලක් නැහැ ලංකාවෙත් අවුලක් නැහැ කම්මැලි බයි
    අඩේ.. මෙහෙට එච්චරම අවුලක් නෑ නෙ බං..
    ශික් බස් එක පිටින් මුහුදට ගහන් යන්න තිබ්බෙ.. පොතේ හැටියට ටොනේඩො එකක් එන්න තිබුනෙ ශික්
    අම්මට සිරි.. උබ මාර පොරක් නෙ.. අද නම් එන එකක් නෑ බං..
    ඇයි උබ එහෙම අහන්නෙ මාම් අවුල් වෙන්නෙ මොකටද බන් මොකො උබට එහෙම අහන්න හිතුනෙ
    අම්මි ගහයි ඊයෙ පාන්දර මෙතන පුක දිදී ඉන්න කොට ආව නේන්නම්.. ගහක් කඩන් වැටිල කොහෙද මන්ද පොක් ගාල ලයිට් ගියා.. ඇට අන්ද කාරයි.. නෙට් එක පුරුද්දට වගේ කලුවරේම දාල නිදාගත්තා.. අද දවල් කරන්ට් එක ආවෙ
    මැහෙම කියන්න එපා සහො මම කාටවත් විඇම් දැම්මෙ නැහැ බන්
    ආහ් බබි මොකො මෙ දවස් වල වැඩිය පෙන්න නැත්තෙ? වැඩද බන් දිගටම
  • Loading…
  • Loading…
  • Loading…