එළකිරි කොල්ලෙක් Mar 30, 2013 ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ?? හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක්
ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ?? හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක්
Rex921 Mar 30, 2013 ජීවිතේ කියන්න තරම් අවුලක් නෑ මචන්...... මේ දවස්වල exam හින්දා පොඩ්ඩක් එලියට බහිනවා අඩුයි......
Rex921 Mar 30, 2013 බොසාගෙ දුවහට හොරෙන්ම පෙම්..........කරනා බඩියා ගැන මුලු එලකිරියම....................දන්නා කියන්න බෝ දේ මගෙ මුව තුල............රැඳෙනා කිව්වොත් නම් උඹ මානසිකව.............වැටෙනා
බොසාගෙ දුවහට හොරෙන්ම පෙම්..........කරනා බඩියා ගැන මුලු එලකිරියම....................දන්නා කියන්න බෝ දේ මගෙ මුව තුල............රැඳෙනා කිව්වොත් නම් උඹ මානසිකව.............වැටෙනා
Edition Mar 29, 2013 මේ තරම් සියුමැලිද කළු ගල්.. හිතන්නටවත් බැරි නිසා.. මම ගියා අවුකන බුදුන්ටත්.. දෑස් දුන් මිනිසා සොයා..
මම කට්ටා Mar 29, 2013 පිස්සුද සහෝදරයා එහෙම අමතක වෙනවද අපේ ක්‍රේසි අය්යාව. ඉතින් කොහොමද අය්යේ ජීවිතේ. සැපෙන් සනීපෙන් ඉන්නවාද එහෙම ඉන්නවානම් එච්චරයි.
පිස්සුද සහෝදරයා එහෙම අමතක වෙනවද අපේ ක්‍රේසි අය්යාව. ඉතින් කොහොමද අය්යේ ජීවිතේ. සැපෙන් සනීපෙන් ඉන්නවාද එහෙම ඉන්නවානම් එච්චරයි.
gayankuwait Mar 29, 2013 eka babayi me lagadi labuna kolu patiya vitharayi ow ban dan vivekayak naha ekayi pasne