crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලැජ්ජ නැද්ද බොල අනුන්ගෙ පෝස්ට් කොපි කරන්නෙ??:frown:
    හදාගනින් තමන්ගෙ අනන්‍යතාවයක් :growl:
    නැත්නම් අඩුම තරමෙ ඩ්‍රයිව්න් ලයිසොන් එකක් :rolleyes:
    ජීවිතේ කි‍යන්න තරම් අවුලක් නෑ මචන්......:D
    මේ දවස්වල exam හින්දා පොඩ්ඩක් එලි‍යට බහිනවා අඩු‍යි......:baffled:
    බොසාගෙ දුවහට හොරෙන්ම පෙම්..........කරනා
    බඩි‍යා ගැන මුලු එලකිරි‍යම....................දන්නා
    කි‍යන්න බෝ දේ මගෙ මුව තුල............රැඳෙනා
    කිව්වොත් නම් උඹ මානසිකව.............වැටෙනා
    වෙරළු ගෙඩි පැහෙන කාලේ..
    නුඹ බැන්ද ආලේ..
    පින් සඳ වගේ බැබළුනා..:love:
    මේ තරම් සියුමැලිද කළු ගල්..
    හිතන්නටවත් බැරි නිසා..
    මම ගියා අවුකන බුදුන්ටත්..
    දෑස් දුන් මිනිසා සොයා..:eek:
    විජිතය ආදරයේ..
    නුඹමයි ළඳුනි මගේ..
    මේ මුළු ජීවිතේ..
    ඔබ තව දන්නෙ නෑ..:frown:
    පිස්සුද සහෝදරයා එහෙම අමතක වෙනවද අපේ ක්‍රේසි අය්යාව. ඉතින් කොහොමද අය්යේ ජීවිතේ. සැපෙන් සනීපෙන් ඉන්නවාද එහෙම ඉන්නවානම් එච්චරයි. :D
  • Loading…
  • Loading…
  • Loading…