මචන් ඔය GTA version එක අර 2008 වගේ වෙච්ච එක ද??

මෙහේ වැඩිය පොට් නෑ බං ගේම් ගන්න.ගාල්ල ටවුම හරියෙ පොට් එකක් නැද්ද බඩියෝ දන්න
නැත්නම් නයිට් ටයිම් දාලා බාගන්නත් හිතෙනව බං

උඹට කියන්නෙ 7 වසරෙන් විතර පස්සෙ action ගේම් එකක් ගැහුවෙ නෑ

අපිට ඉතින් Cricket & fifa'09යි තමයි
