crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එල මචෝ. ඔව් කාලෙකින්ආවේ මේ පැත්තේ. ඉතින් ඉතින් කොහොමෙයි? ඉඩ තියන වෙලාවක බලල පල. :rofl:
    උබලා ආවේ නැහැ නේ ,,,
    අවුලක් නැහැ බන්......
    මට මගේ තනිකම හැමදාම තනිරකිනවා
    මම එහෙනම් ගොහින් එන්නම් මල්ලී ....
    බුදුසරණයි !!!!
    එල එල
    Far cry 2 එක ඩවුන්ලෝඩ් කරන්න හැදුවෙ බං ඒත් සමහර උං කියන්නෙ ගේම් එක චා කියල :( ඒකයි උබෙං ඇහුවෙ.
    MOH,NFS ,COD සීරියස් එකේ ගේම් ඔක්කොම ප්ලේ කරල තියෙනව :yes:
    crysis සීරියස් එකේ එකක්වත් ගහල නෑ බං ඒව හොදයිද ?
    max payne අලුත් එක තියෙන්නෙ third person view එකෙන්ද?
    මල්ලී ,,,,
    මමත් ගොහින් එන්නම්.පරිස්සමින් හිටු
    බුදුසරණයි !!!
    උදව් කරන්න පුලුවන්නම් කෙලින්ම කියපන් මල්ලී ,,,
    උබේ take වලින් මට හිතෙන්නේ මම උබට කරදරයක් උනා වාගෙයි ..........:(
    ලොකු අව්ලක් උනා බන් ,,,
    මට උදව්වක් දියන්කෝ ..........:confused:
  • Loading…
  • Loading…
  • Loading…