Edition Mar 1, 2013 හායි සහෝ.සුභ අනාගතයක් වේවා.කෙසේද ඔබේ සැප දුක්,සනීපෙන් සිටීද?ඔබ මහත්වී ඇතිද?කෙට්ටු වී ඇත්ද?කෙසේ උවත් . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .පකයා එලකිරියට ලොග් උනා නම් එඩිෂන් උතූමානන්ට අමතලා යන්න පුරුදු වෙයන්
හායි සහෝ.සුභ අනාගතයක් වේවා.කෙසේද ඔබේ සැප දුක්,සනීපෙන් සිටීද?ඔබ මහත්වී ඇතිද?කෙට්ටු වී ඇත්ද?කෙසේ උවත් . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .පකයා එලකිරියට ලොග් උනා නම් එඩිෂන් උතූමානන්ට අමතලා යන්න පුරුදු වෙයන්
sachith19920726 Feb 26, 2013 මම දාපු එකක් නෙවේ බං.. වෙන එකෙක් දාපු එකක්.. කලින් පොස්ට් බලහන් උගෙ wall එකේ
NUWAN BUWA Feb 26, 2013 මල්ලී ,,,, මමත් ගිහින් එන්නම් බන් ... පරිස්සමින් ඉදපන්.. මේ ලගදී ඉදලා උබ මොනවා හරි දෙයක් හංගනවා වාගේ මට දැනෙනවා. අවුලක් නැහැ ,,, උවමනාවක් උනොත් කියපන්...ඕනි දෙයකට ඉන්නවා. උබට බුදුසරණයි !!!!
මල්ලී ,,,, මමත් ගිහින් එන්නම් බන් ... පරිස්සමින් ඉදපන්.. මේ ලගදී ඉදලා උබ මොනවා හරි දෙයක් හංගනවා වාගේ මට දැනෙනවා. අවුලක් නැහැ ,,, උවමනාවක් උනොත් කියපන්...ඕනි දෙයකට ඉන්නවා. උබට බුදුසරණයි !!!!
sachith19920726 Feb 26, 2013 ඒ ගස් ගෝන ගෙ නම්බරේ දාපු තැනක් නෑ බං.. හොයල දෙන්නම්.. ගෙදර ගිහින් එදාම එනවද බං ?