crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් උට්ටෝ.. මම ගෑනි ගහන පදේට නටනවා.... අහවල් එකට නෙමේ... ඒ මගේ ගෑනි නිසා... නැතුව මම උබේ ගෑනි කියන විදිහට ඉන්නද.... මම ඉන්නේ මගේ ගෑනි කියන විදිහට..... ඇයි අව්ල්ද?
    ඔව් උට්ටෝ.. මම ගෑනි ගහන පදේට නටනවා.... අහවල් එකට නෙමේ... ඒ මගේ ගෑනි නිසා... නැතුව මම උබේ ගෑනි කියන විදිහට ඉන්නද.... මම ඉන්නේ මගේ ගෑනි කියන විදිහට..... ඇයි අව්ල්ද?















    දැන් රිදිලා මරු කියවයි....
    යන්න කියපන් ඔක්කොටම. GT ටත් ඕනෙනං යන්න කියමු! ඉතුරු සෙට් එක අතල් එකේ ඉමු! :lol:
    අල්ලලා දාහන්... හේහේ.. මම යනෝ... අද ක්ලාස් බන්.... :D බලහන් අවුරුදු 23ක් වෙලත් කොල්ලා තමා ඉගෙන ගනන්වා...... ආඩම්බරයි පුටේ....
    කෙල්ලයි මමයි වට්ස්ඇප් මැසේජ් කර කර හිටියා.... ඒකිට නින්ද ගිහිල්ල... ස්ක්‍රීන් පවර් සේවර් දාලා.... ස්ක්‍රීන් ඔෆ් උනාම ඩේටා ඔෆ්.... ඔන් උනාම ඩේටා ඔන්...

    මිස් දැම්මම ඔන්ලයින්.. තත්පර 15න් ආයේ ඔෆ් යනවා.... ආයේ මිස්ස් දැම්මම ඔන් ආයේ ටිකෙන් ඔෆ්.... හිකිස්.... පට්ට ඔයි...
    !!crazybuddyරත්තරංge ගැනී
    කවුද බන් උබට ටැග් දාන්නේ?
    !!crazybuddyරත්තරංge ගැනී
    කවුද බන් උබට ටැග් දාන්නේ?
    උබේ අප්පට.... සුද්ද කරපිය..

    crazybuddy has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    අඩෝ එල ආ... තැන්කු වේවා...

    Last Activity: Today 09:31 PM
    Current Activity: Private Messaging
    මෙහෙමයි බිජ්ජෝ.... අපි වලි දාගන්නේ නෑ... වචන හුවමාරුවක් ගියොත් දෙන්නට දෙන්නා වැරැද්ද බාර ගනන්වා... මමනේ කරේ සොරි අයියේ. මමනේ කලේ සොරි බබෝ කියලා... මම කොරන්නේ මම බාර වැරැද්ද බාර ගත්තම එකී කියනවා එකී ඒ වැරැද්ද කලේ කියලා.... මම එකිටම පටෝලා නිකන් ඉන්නවා... එකී කළා කියලා....

    පව් තමා.. එක මාරු ආතල් බන්..... :lol::lol:
    අහ් එල මචන් :)
    මමත් දන්නවා ඌ වෙන එකෙක් කියලා.
    ඇයි බන් උබට සමහර උන් ජේසන් රූල්ගේ ෆේක් එකක් කියලා කියන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…