crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මේ දවස්වල ගහන ශෙඩුල් එක පට්ට අමාරුයි මල්ලී ,,,,
    ඒක නිසා පොඩ්ඩක් කලින් නිදාගත්තා ............:oo:
    උබට පිස්සුද බන් මල්ලී ,,,:frown:
    උබත් එක්ක තරහවුනහැකිද :no:
    මොකක්ද බන් මට හැදිලා තියන ලෙඩේ.:confused:
    දානවා බං. වෙලාව නෑ ලියන්න. ලිව්ව ගමන් දානව :D
    කියුබාවේ නවෝදය

    කියුබාව වනාහී සුන්දර ගල් කදු දෙකකට මැදි වූ, සුන්දර නිම්නයකි :cool: මෙය තවත් සුන්දර වන්නේ ඒ මැදින් ගලා යන සුන්දර නදිය නිසාය ;)

    කලකට පෙර මෙම නිම්නය මුඩු බිමක්ව පැවතිනි :dull: එහෙත් හදිසියේ ඇතිවූ කම්පනයකින් පසු ගංගාව පලල්වී ලෝහිත දියදහරක් ගලා යන ලදි :baffled: ඉන් අනතුරුව ගංගාව දෙපස නිම්නයේ සාරවත් ගස් වැවුන අතර, මසකට වරක් එම ගංගාව දෙගොඩ තලා ගලාබසී :yes:

    කියුබාවට නිතරම ප්‍රහාර එල්ල කිරීමට පයිසාල වැසියෝ උත්සාහ කරයි :lol: ඇතමෙක් නිම්නය අසලටම පැමිණ කදු දෙක අතරට ප්‍රහාර එල්ල කර පලායයි :baffled: තවත් අයෙක් කියුබාවට ලගාවීමටද නොහැකිව අත් බොම්බ ගසා පලා යයි :frown:

    එහෙත් දිනයක කිසිවෙකු විසින් හෝ කියුබාව ආක්‍රමණය කරනු ඇත. එය ස්ථීරය :P
    උඩුගුවනේ සිට පොළොවේ විස්මිත දසුන්
    මටත් කතා කරන්න බෑ බං තාම හරියට එන්නෙ නෑ වචන.. යකෝ sinhala sub දාල පුළුවන් තරම් film බලපන්.. නිකන්ම පුළුවන් වෙයි බං.. මොකෝ අපිට මේ ශෝක් එකට හින්දි තේරෙන්නෙ class ගිහින් ඈ..
    මධුර එකෙන් බෑ බං..
    කතාකරන භාෂාවෙන් තියන වචන..
    මලල සේකර dictionary එකේ කොහොමද තියෙන්නෙ කියල මට බලා ගන්න ඕන බං..
    කෑවද ? කියල අපි type කරොත් ඒක english වලින් එනවද ?

    උබ පොඩ්ඩක් බලල කියහන්.. එහෙම උනොත් ගොඩ..
  • Loading…
  • Loading…
  • Loading…