crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළකිරියෙ සීනියර් කෙනෙක් වෙලත් අනුන්ගෙ පෝස්ට් කොපි කරන්න ලැජ්ජ නැද්ද සහෝ.....:frown:
    දැන්වත් තමන්ගෙ අනන්‍යතාවයක් හදාගන්න.නැත්නම් අඩුම තරමෙ තමන්ගෙ ඩ්‍රයිවින් ලයිසොන් එක හරි....:rolleyes::rolleyes::frown:
    උඹ එහෙනම් එහෙමයි නේහ්..............
    සහෝදරයෙක් වගේ ඉන්න මටවත් කතා කරන්නේ නෑ නේහ්......
    කමක් නෑ මල්ලි.....
    අද එහෙනම් මගේ අවසාන ප්‍රෝග්‍රෑම් එක අහපං......................
    subtitle දාල බැලුවෙ.. සමහර තැන් තියනව.. එලටම දැනෙන.. හැබැයි ඉතින් නියම එක්ස්පීරියන්ස් එකක්.. :D
    මේකනේ ඕකෙන් අපේ ඔෆිස් එකේ නම හොයාගෙන වැරදිලාවත්
    ඔෆිස් එකේ නමින් ටැග් එකක්වත් නරක වෙලාවට වැටුනොත් ගුගල් එකට එනවනේ
    අපේ ඔෆිස් එකේ නමින් සොයනකොට ඕක අවොත් එහෙම හිකිලම යනවනේ ආයේ
    අරක බැලුව..
    මෝරව මරන්නෙ ඇත්තට නම් තෝව මරනවා මේ දැන් :growl:
    ඕවර් ඕල් හොද film එකක්..
    අන්තිමට උන් හිනාවෙද්දි මමත් හිනා උනා.. ඒ කියන්නේ ෆිල්ම් එක සාර්ථකයි.. :D
    සිරා මාර විදිහට හිතට දැනුනා බඩී:(.ඉස්සරලා මේ සීන් එක කියවද්දින් මේ තරම් මට ගානක් තිබුනෙ නෑ.ඇත්තටම මනුස්සයො අතර දෙවිවරු බන් (හිතා ගනින්.) බොක්කෙන්මයි කියන්නෙ.ජෝක් නෙවෙයි
    උබව චැට් බාර් එකේ පෙන්නේ නැත්තේ අයි මචන්
    හොදයි බන් අවුලක නැහැ. මට වැඩ මේදවස් වල ටිකක්. මචං අර ලොර එංගල්ස් වයිල්ඩර් ඒ පොත් සෙට් එක නම් හොදයි.මන් කියවල තියනවා . පොත් නම් මන් ගව නැහැ. මන් පොට් සල්ලි දීල ගන්නේ නැහැ බන්. කාගෙන් හරි ඉලගෙන කියවනවා.
    කොහොමද මචං >?????? උබට පොත් සෙට් උනේ නැද්ද????
    අතේ වියදම තමයි මෙතන තියෙන මූළික ගැටලුව:oo:
    මම දැන් දවස් තුන හතරක්ම ඔය ගැන කල්පනා කරල බැලුවා ඔය ගැන:baffled:
    ඒ බලනකොට මගේ කුඩා මොලයට තේරුනා ඉන්ටර්නෙට් බිල සහ අතේ වියදම අතර අනුලෝම සමානුපාතිකත්වයක් තියෙන බව:rolleyes:
    මම මේක දැන් මගේ PhD එකට හදාරන්න Plan කරගෙන ඉන්නෙ:cool:
    අනේ මට සමාවෙන්න අය්යේ.මගේ වැරද්දක් නෙමේනේ මම මුඩුක්කුවක ඉපදුන එක.මම මීට පස්සේ හැදෙන්න බලන්නම්:(
    සූප්පුව මතක් කරල මාව මානසිකව වට්ටන්න එපා සහෝ :sorry:
    මට කිරිබෝතලයක් දකින දකින වාරයක් පාසා මගේ පරන අවතාරෙ මතක් වෙනවා :eek:
    මට ලේන්සුවක් දියන්කො මේ හොටු ටික පිහි ද ගන්න :(
    ඔය වගේ බඩජාරිකම් කරන එකෙක් මගේ සහෝදරයෙක් වගේ වෙලා හිටියා කියන්න ලැජ්ජයි සහෝ...:frown::frown:
    දැන් බලහං මගෙ ඇහෙන් වැටෙන කඳුලු සහෝදර කම දෝරෙ ගලනවා :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…