ළමා නිවසක් අවශ්‍යයි
යාලුවනේ මේ මාසේ 25 වෙනිදා මගේ යාලුවෙකුගේ උපන්දිනයක් තියනවා. ඒකට එයාට අවශ්‍යයි පොඩි ළමයි ඉන්න ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාල දන්නා ඒවගේ උදව් උපකාර අවශ්‍ය තැනක් තියනවද? බොරැල්ල කොළඹ රාජගිරිය නාවල අවටනම් ගොඩක් හොදයි. දන්නා තැනක් තියනවනම් කියන්න. දුරකථන අංකයක් තියනවනම් වඩාත්...