bump
exclusive lines, the parfumerie
dior j'adore
dior addict
gucci guilty
michael kors signature

හොඳ බ්‍රෑන්ඩ්ස් නම් තියෙනවා මචං.. කීයකට වගේද හොයන්නෙ.. ගෑනු ළමයි කැමති නැහැ සැර ස්මේල් තියෙන පර්ෆියුම් වලට..
Calvin Klein Obsession එක නම් පන්දාහක් වගේ වෙයි.. ඒක සුපිරියි.. ගොඩක් ගෑණු ළමයි පාවිච්චි කරන පර්ෆියුම් එකක් ඒක.. Chloe එකත් සෑහෙන ජනප්‍රිය එකක්.. ගොඩක් අය පාවිච්චි කරන පර්ෆියුම් එකක්.. හැබැයි ටිකක් ගණන්.. දහදාහකට කිට්ටු ගාණක් වෙයි.. ඊට අමතරව Shalimar, Tommy Girl, Cabotine, CK One, Amarige, Amor Amor, Bvlgari, Armani Code, Noa, CK Be වගේ බ්‍රෑන්ඩ්ස් ලංකාවෙ තියෙනවා.. ඔව්වා සෑහෙන ජනප්‍රිය එව්වා..
Diva වගේ පර්ෆියුම් නම් දෙන්න එපා GF ට.. එව්වයෙ ස්මේල් එක පොඩ්ඩක් සෙක්සි පැත්තට බරයි..