creed1
Reaction score
1,447

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් බැලුමේ මෙන්ටෙනන්ස් අවුල්.. කොයිල් හෝ දුනු එක හොදයි. කොහොමත් ලීසින් එකකට යන්න වෙනවා මචෝ. එහෙන් ටැක්ස් කාරයෝ අරිනවා මෙහෙන් ආන්ඩුවෙන් අරිනවා ගෙදර ආවහම ගෙදර උන් මරන් කන්න හදනවා. ආත්මේ මාරුකරගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා 50-65 වගේ ගානකට ගන්න පුලුවන්නම් හුගක් හොදයි මචන්.2012 එකක් කීයක් වෙයිද? දිග එකක් ඕනේ
    අස්වලාම් වලෙක්කුම්..

    මචන් 2010 කෝස්ටරයක් කීයක් වෙයිද? දිග මොඩල් එකක්
    අඩුවෙන් දුවපු එකක් නම් 2008 උනත් අව්ලක් නෑ.. පොඩ්ඩක් ගනන් කියපන්කෝ දන්නවනම්.
    අයියේ ... මෝටර් සයිකල් ගෙන්වන්නේ නැද්ද ? ගෙන්වන කෙනෙක් වත් දන්නේ නැද්ද ?
    :yes: :yes: සල්ලි තමා නැත්තේ..... :( නැද්ද ලීස් එකක් එහෙම දාගන්න පොට් එකක්..... :D
    ඔන්න උණු උණුවෙම අවුරුදු සුබපැතුම්.
    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්. :)
    මගේ 120ය ලක්ශ තුනට ලගයි. වයිපරේ ගියර් බොක්ස් එක කාලා දැන් රීකන්ඩිශන් පෙට්ටියක් තියල තියෙන්නේ. ජේ 100 එක කොලඹ දුවන්න පට්ට අමාරුයි. ලේලන්ඩ් බස් එකක් එලවනවා වගේ ට්‍රැෆික් එකට දාගත්තහම. මම දෙකම දීලා 150යක් ගන්න බැලුවේ. ඒත් 150ය බොරු ගනන්.. 120යයි 150යයි අතරේ මාර වෙනසක්නේ බන්??? ගෙවන මිලට වටින්නේ නෑ. පර්මිට්ටුවක් තියෙනවනම් මොකක් හරි කරගත්තහැකි.. ගන්න පුලුවන්නම් ගනින් මචෝ
    මට පර්මිට් එකක් සෙට් උනොත් 150ක් අරන් අව්රුදු 5ට 15ක් තියාගන්නවා...

    තව අව්රුදු 20කින් උනත් වෙනසක් නෑ.. කැත නැතුව බස්සන්න පුලුවන් තැනකට

    බලපන් පලාත්සභා පෙජරෝ 1985 ගත්ත කී දෙනෙක් තාම පදිනවද?
  • Loading…
  • Loading…
  • Loading…