cspmaxx
Reaction score
1,354

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එයාට වයස කීයද?
    අහ්! එයා ඔයාගේ නැයෙක්ද?
    එහෙම ඉන්න එපා අයියෙ.. එයා ඔයාගේම කරගන්න...
    සදහටම..
    එලනේ.. එතකොට දාලා ගියා කියලා වන්දියකුත් අරගෙන ලංකවෙන් හොද කෙල්ලෙක් බදිනවා..
    ඉතින් කෙල්ලව අරන් ලංකාවට එන්න...
    එහෙම බෑ.. කොරියන් කෑල්ලක්වත් සෙට් කරගන්න..
    උඹව නම් මම කොහොම හරි බන්දනවා... :P
    බෑ බෑ.. අයියලා මුලින් බැදලා මල්ලිලාට ආදර්ශයක් වෙන්න ඕනේ..
    මම හදන්න සප් එකක් දෙන්නම්.. උබ කන්න බොන්න දියන් :P
    පිස්සු නටන්න එපා බන් අයියේ.. උඹට ළමයි 7,8 දෙනෙක්ගේ තාත්තා වෙන්න පින තියෙනවා..
    අඩො..බදින්න කලින් කියපන් හරිද..
    අපිත් එනවා..
    එල එල.. ඔහොම කියන අයියාලා තමා මල්ලිලාට කියන්නෙම නැතුව බදින්නේ.. :P
    හිකි හිකි නිළියක්..... වැඩිත් එක්ක...
    ලයින් දාන්න එපා.. එයා මගේ...
    මගේ වෙන්ට gf දිහා බලාගෙන ඉන්නවා..
    අර මගේ prof එකේ ඉන්නේ..
    ලොල්ස්..

    වැදගත් දෙයක් නෑ අයියා.. අමුණලා කරලා ඔහේ ඉන්නවා..
    අයියා.. අපි වගේ මල්ලිලා ඉන්නකම් මැරිච්ච හූනෙකුටවත් බය වෙන්න එපා...
    yakozzz :P meka thread ekaka link ekak nee:P:P
    __එළකිරියේ ලොකුම හොරා (ජරා වැඩ කරන එපා ඕය්)__
  • Loading…
  • Loading…
  • Loading…