මම ලින්ක් එක bookmark කරගෙන තියෙන්නේ,
හැමදාම බලනවා අලුත් කොටසක් තියනවා ද කියල..
බොහොම ස්තුති මචන් msg කලට..
busy ඇති කියල මම comments දැම්මේ නැත්තේ ඊලග කොටස දාන්න කියල
අහ අර ඊයේ දාපු relax image 2 මම ප්රින්ට් කරලා බිත්තියේ ඇලෙව්වා.
නියම අදහස් ටික මචන්..
Thanx again for it