Recent content by Cupid55

  1. Cupid55

    UAG case for SAMSUNG S24U

    UP watunoth ehema iwaraie ne ekaie ------ Post added on 1768856598
  2. Cupid55

    UAG case for SAMSUNG S24U

    UAG case එකක් ගන්න ඕනි SAMSUNG S24U එකකට! ලංකාවේ බැලුවා කොහෙවත් ඔරිජිනල් එකක් හොයා ගන්න බැරි උනා. දන්නා කෙනෙක් නැද්ද?
  3. Cupid55

    credit card එකක්‌ ගන්න

    බොහෝම ස්තූතියි සෙට් එකටම! මම අදහස අයින් කර ගත්තා!
  4. Cupid55

    credit card එකක්‌ ගන්න

    මගේ දැන් තියෙන basic salary එක 55'000 ක් විතර වෙනවා, තව insensitive එකත් එක්ක 85'000 කට කිට්ටු වෙන්න හම්බු වෙනවා! credit card එකක්‌ ගන්න බැලුවේ, දැන් තියෙන card වලින් මට ගන්න පුළුවන් හොඳම card එක මොකක්ද?
  5. Cupid55

    Girl friend එක්ක වාහනේ ඉන්න තැනක්??

    මට මාර #රි වැඩක්.උනා මේ ලඟදී. දියසරු උයනේ parking එකේ මම කැල්ලත් එක්ක කතා කර කර හිටියා රෑ 7ට විතර, කොහොමහරි ඔහොම ඉද්දි එතන පොඩ්ඩක් කලුවරත් එක්ක, පොලිසියෙන් කියලා 3ක් ඇවිත් හෙණ සීන් එකක් දැම්මා යන් පොලිසි මෙතන ඉන්න බෑ අධි ආරක්ශිත කලාපයක් අනික කළුවරේ මොකද කරන්නේ එහෙම කිය කිය බය කරා මට අවුලක් උනේ...
  6. Cupid55

    පියුනි සකුනිකා එ‍්කිගෙ පිටිපස්සෙන් "සුපර්බ් එක්සයිජිං ස්පෝට්" එකක් යවන හැටි බලන්න වර (මොකක්ද කියල මාත් දන් නෑ)

    අනේ ඕයි මේකි කොච්චර විච්චුරන කරන් ලස්සන වුනත් මට නම් පෙන්නෙම ඉස්සර ධර්මරාජේ ට ගියපු පිලියන්දල ස්ටැන්ඩ් හවසට එක එක කොල්ලොත් එක්ක හිටපු කෙට්ටු ලැල්ලම තමා :lol:
  7. Cupid55

    මේ සීන් එක මොකක්ද?

    අම්මෝ ඒ පැහැදිලි කිරිම :D
  8. Cupid55

    මේ සීන් එක මොකක්ද?

    මේ Continental Breakfast සීන් එක මොකක්ද බං? confused unga bunga සීන් එකේ ඉන්නේ මම ඕක දැකලා! සැදැවත් පින්වත් ඇත්තෙක් පැහැදිලි කර දෙනු මැනවි!
  9. Cupid55

    කස්ටිය හොඳ Hair Gel එහෙම දන්නවද?

    mamath oka use karanne! fatta