ඉස්සර UAG ලංකාවට ශිප් කරා. දැන් ශිප් කරන්නෙ නෑ
මම uag අවුරුදු 10 ක වොරන්ටි තියන කේස් එකක් අරගෙ තුන් පාරක් අලුත් කේස් එවුවා කැඩෙන කැඩෙන පාරට.
පස්සෙ මට නිකන්ම කූපන් කෝඩ් එකකුත් එවලා තිබුනා ඩොලර් 60ක. ඒකෙන් අලුත් කේස් එකක් ගන්න යද්දි ලංකාවට ශිප් කරන්නෙ නෑ