මේ සීන් එක මොකක්ද?

Cupid55

Active member
  • Jun 27, 2018
    198
    1
    66
    28
    colombo
    මේ Continental Breakfast සීන් එක මොකක්ද බං? confused unga bunga සීන් එකේ ඉන්නේ මම ඕක දැකලා! සැදැවත් පින්වත් ඇත්තෙක් පැහැදිලි කර දෙනු මැනවි!

    • Like
    Reactions: Tanto

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    මේ Continental Breakfast සීන් එක මොකක්ද බං? confused unga bunga සීන් එකේ ඉන්නේ මම ඕක දැකලා! සැදැවත් පින්වත් ඇත්තෙක් පැහැදිලි කර දෙනු මැනවි!

    Ganunta diwa daganna kiosk ekak hadala 🥴 🥴
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මේ Continental Breakfast සීන් එක මොකක්ද බං? confused unga bunga සීන් එකේ ඉන්නේ මම ඕක දැකලා! සැදැවත් පින්වත් ඇත්තෙක් පැහැදිලි කර දෙනු මැනවි!

    ඕක මේ tiktok පොන්නයො ඊයෙ පෙරේදා ෆයර් වුණාට සති ගාණක් පරණ සීන් එකක් බං. සරලවම කිව්වොත් performance art එකක්. ඔය එක එක විදිහට බයිලා අටවලා එ‍්කෙන් කොහේවත් නැති ලබ්බක් symbolize වෙනවා කියන මානසික රෝගින් ඉන්නෙ. අන්න එ‍් ජාතියෙ මෙලෝ බල්ලෙක්ට සත පහක ප්‍රයෝජනයක් නැති අමු ගොන් ලබ්බක්.

    මේකත් නිකන් අර සමහර fashion show වල බල්ලෙක්ට අඳින්න බැරි හට්ටි තාච්චි ඉදල් කොසු බාල්දි එහෙම එල්ලන් ගෑනු අ‍ැවිදින පොන්න fashion පෙන්නිල්ල වගේම තමයි. කාටවත් ඇති මෙලෝ හුත්තෙ ප්‍රයෝජනයක් නෑ. හැබැයි පෙන්නන නිසා බලන, බලලා මේ ලෝකෙ නැති හුත්තක් අවබෝධ වෙලා වගේ බයිලා ගහන පොන්නයො නිසා එ‍්ක මාර interesting දෙයක් වගේ පේනවා.

    මේ ගෑනි කරන්න හදන දේ specifically කිව්වොත් ඕකෙන් පෙන්නන්නෙ automation එක නිසා අපේ අ‍ැඟට වෙන බලපෑම ගැනලු. එ‍් කියන්නෙ ඕනවට වඩා හැම දේම user friendly කරන්න ගියාම අ‍ැඟේ functionality නැති වෙන එක. උදාහරණයක් විදිහට ඔය විදියට පුක උඩ දාගෙන කටින් රෙනවා වගේ ඉන්න එකලු කෑම කන්න තියෙන සුවපහසුම ක්‍රමය. හැබැයි එ‍්ක පට්ට ridiculous pose එකක්නෙ. අන්න එ‍්ක තමයි ඕකි මතු කරන්න හදන්නෙ.

    මේක නිකන් මතුපිටින් තේරෙනවා වගේ පෙන්නන්ඩ හදලා, මොකක් හරි පොන්න රැළකට කට අ‍ැරන් බලාගෙන ඉන්ඩ කිසි පලක් නැති මෙලෝ හුත්තක් හදන එක තමයි මුන්ගෙ වැඩේ. Art විසේසඤ්ඤ පොන්නයො ටිකක් ඕක ගැන බයිලාවක් ගැහුවාම, මොකෙක් හරි පොන්නයෙක් කැමරාවක් දික් කරලා tiktok එකක් කරාම මාර මැජික් ඉතින්. මොකක්ද මේ හුත්ත කියලා හැමෝම බලන එක ප්‍රයෝජනයට අරන් මෙලෝ පලක් නැති හුත්තක් sell කරනවා.

    ඔය ළඟදි අ‍ාපු youtube shorts තියෙන්නෙ කෝටි ගණන් views තියෙන සත පහක වැඩක් නැති හුත්තවල්. බලාගෙන ඉන්න පොන්නයො මේ මොන හුත්තක්ද කියලා බලන interest එක පාවිච්චි කරලා, මේ ලෝකෙ පලක් නැති හුත්තක වීඩියෝ එකක් දාලා, collectively මිලියන ගාණකගෙ කාලෙ කාලා එ‍් කාලයෙන් හම්බ කරනවා. එච්චරම තමයි.

    දැන් තොපිට තේරෙන්න අ‍ැති කියලා හිතනවා. මම මේක හොඳ භාෂාවෙන් නැතිව කුණුහරුපෙන්ම කියපු එකත් එක අතකට performance art තමයි. මොකද තොපි හුත්තිගෙ පුතාලා මේක කියවන්නෙම කේන්තියෙන්නෙ. හැබැයි කියවනවානෙ. අන්න එ‍්කම තමයි මුනුත් කරන්නෙ.

    එහෙනම් good luck පොන්නයො ටික. බායි. 🤣🤣🤞
     
    අම්මෝ ඒ පැහැදිලි කිරිම :D
     
    • Like
    Reactions: IndrajithGamage

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඉන්ද්‍රජිත් මාමි ඉන්නකන් බය වෙන්න දෙයක් නෑ. නැත්ත මේ ලබ්බවල් කොහොම අවබෝධ කරගන්නද අප්පා...