djnick Sep 29, 2016 සොහොන http://www.elakiri.com/forum/member.php?u=346866 මචන් මෙයට අපේ පක්ෂයේ ත්රෙඩ් වලට එන්න එපා කියන්න මහා කාලකන්නියෙන් පිස්සෙක් බලහන් මේක ටිකක් මචන්
සොහොන http://www.elakiri.com/forum/member.php?u=346866 මචන් මෙයට අපේ පක්ෂයේ ත්රෙඩ් වලට එන්න එපා කියන්න මහා කාලකන්නියෙන් පිස්සෙක් බලහන් මේක ටිකක් මචන්
LazyLizard Sep 29, 2016 කහ එකේ නේද ජෝන්තුමා නායකයාගෙන් අහන්නෙ නැතුව එකක් කලින් දාල. පාත්ෆයින්ඩර් පස්සේ දාපු එක තමා හරි එක.
සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
DAMER Apr 15, 2016 ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා !
ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා ! 120ට 220ක් ආවඩා ආයුබෝ වේවා !