Recent content by Dadabbaraya

  1. Dadabbaraya

    Mazda demio

    මේකේ 1300 සහ 1500cc (Sports version) 2ක් තියනවා. 1300cc - එකේ RPM meter එක තියන model එකට market එක වැඩි. Auto light සහ auto viper හැම demio එකේම එනවා. එකෙත් CVT gear box model එක සාපේක්ෂව පෙට්රෝල් වැඩ කිරීම අතින් හොඳයි. Scoop light, Leather seat අමතරව එනවා options විදියට. 1500cc (Sports...
  2. Dadabbaraya

    toyota vitz 2015

    FM grade eke rear doors walata power shutters enne ne kiyala nam ahala thiyanawa
  3. Dadabbaraya

    Toyota Corolla 141

    Ehema thamai kiyanne.
  4. Dadabbaraya

    Toyota Corolla 141

    141 එකට brake failure හින්දා recall එකක් වෙලා තියනවා නේද? මෙහේ තියන ඒවා company දාලා repair කරලා තියනවාද? https://en.m.wikipedia.org/wiki/2009–11_Toyota_vehicle_recalls
  5. Dadabbaraya

    RMV Pisso Nisa wechcha deyak.

    විස්තර වෙනස් කරන්න RMV එකෙන් ගානක් ගන්නවා. එක තමයි ලීසින් උන් බෑ කියනව ඈත්තෙ. ලීසින් තියන හින්දා පරම අයිතිකරු වෙන්නෙ ලීසින් කොම්පෑනි එක. පොත උබට එන්නෙ ලීසින් එක ඉවර වුනාම.
  6. Dadabbaraya

    කාර් එකට තාවකාලික ගරාජ් එකක්

    උබල ඔක්කොම කිව්වා වගේ යකඩ බට දාලම හදනවා ගලවන්න පුලුවන් වෙන්න. ලොකු වියදමක් දරන්න හිතුවෙ නෑත්තෙ මේක අනුන්ගෙ ගෙයක්නෙ. උදව් කරපු ඔක්කොටම රෙප් 2 ගානෙ දුන්නා ඔන්න. තෑන්ක්ස් මචන්ලා
  7. Dadabbaraya

    කාර් එකට තාවකාලික ගරාජ් එකක්

    ඒක තමයි මාත් හිතුවේ. නිකන්ම අටවන්නෙ නෑතුව හොදට හදන්න යන දවසට අනිවා ගලවන්න ඔනි.
  8. Dadabbaraya

    කාර් එකට තාවකාලික ගරාජ් එකක්

    කාර් එකට තාවකාලික ගරාජ් එකක් තාවකාලිකව ගරාජ් එකක් හදා ගන්න ඕනි. අපි දැනට ඉන්න කුලී ගෙදරට.හොදම සහ වියදම් අවම විදියක් කියපන් මචන්ලා. පොඩි ෆොල්ඩබල් ටෙන්ට් 1ක් බැලුවා.එක 25ක් වගේ වෙනවා. ටකරන් උන බම්බු දාලා හැදුවොත් ගාන නම් අඩුයි. නමුත් කල් පැවැත්ම හොදද? උබලගේ අදහස් දාපල්ලකො. වෙන විකල්ප නැද්ද?
  9. Dadabbaraya

    Mitsubishi 4DR5

    4dr5 :love:
  10. Dadabbaraya

    Nissan Bluebird කාර් උදවුවක්

    Sepa pahasuwa athin nam oya range eke honda car 1k. Diesel ewa nam hondata fuel karanawa kiyala thamai kiyanne. Mage yaaluwek gaawa thibe.Umba apahu loku laaba thiyagena wikunnanna adahasak nethnam ganin.
  11. Dadabbaraya

    ALLOY WHEEL දාමු

    TFS ++ Rep
  12. Dadabbaraya

    brand new vehicla

    හොදම Insuarance එක නම් සෙලින්කෝ.Leasing නොදා Loan එකකට පලයන්.
  13. Dadabbaraya

    වාහන පැවරීම

    Mama kala november wala. 1430 i giye one day transfer ekakata.