dan nam kotthu ghana job eka maru ban wena rassa walata wada.කොත්තු ගහන එවුන්ගෙ පඩි අප්පා උන් හොයාගන්න එක ලේසි නෑලු
කොත්තු ගහන එවුන්ගෙ පඩි අප්පා උන් හොයාගන්න එක ලේසි නෑලු




Thaththat salli karayek ganige thaththath salli karayek miliyana 41k atheth thibila.
this is not a success story bro![]()
Ekane. eka joint ekak open karanna kochchara amaruda. uthsayahen diyunu wechcha minissu athi. eath me storiya kiyawanakotama meter wenawa ehema ekak neme kiyala
mahindalage contact ekak thibba muta.
mu ekapara cmb wala branches 10k witara open kala.
mu ehema duk widala hadichcha ekek newei ban.
dammika pererath ehemayi, oftlogic owner mun serama politics walin play karapu aya..
Publis silva nam mahansiyen diyunu wuna kenek mama danna widiyata.
ගොඩක් උන් පොඩි තැනකින් පටන් ගන්නවා කිව්වට බන්. උන්ට පොඩි තැන කියන්න මිලියන 50 යි 60 යි
මාර පොඩි.
ඔව් බන් මොකක් හරි සහනයක් වාසියක් තියෙනවා ඔය සාර්ථක මිනිස්සු පිටිපස්සෙ. අඩුම ගාණෙ බඳින ගැනිගෙ දැවැද්දට හම්බ වෙච්ච ඉඩමවත් තියෙනවා විකුණන් කන්න.එත් උන් වැඩිය එව්වා කියන්නෙ නැහැ මොකද පොරක් වෙන්න ඔනෙ නිසා.
මෙ පොර එ අතින් ටිකක් හොඳා.ඇත්ත කියලා තියෙනව.
Thaththat salli karayek ganige thaththath salli karayek miliyana 41k atheth thibila.
this is not a success story bro![]()


