daredevill Sep 14, 2014 මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න.
මචන්, please මේකේ කුණුහර්ප කියන්න එපා. මේ ගෙදර නෙමෙයි. Public Forum එකක්. මේකට පොඩි ළමයි වගේම ගැහැණු අයත් එනවා. ඒ නිසා වැදගත් විදියට හැසිරෙන්න.
dmtx Sep 14, 2014 බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. [IMG]
බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්රශ්නය හමාරය. [IMG]
sasliit Sep 13, 2014 මගෙත් පරිගනකයට පොඩි ප්රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ.
මගෙත් පරිගනකයට පොඩි ප්රෂ්නයක් වෙලා දැන් ටිකකට කලින් හදාගත්තේ.. තමන් වරදක් කලාම ඒක පිලිගන්න කොන්දක් අද ගොඩ දෙනෙක්ට නෑ.
5tech Sep 13, 2014 ආසාවේ බෑ මේවල නිදා ගන්න බං http://www.elakiri.com/forum/showthread.php?p=17131396#post17131396
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305