DAMER
Reaction score
1,008

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එකෙන්ම :cool:

    කොලොම්තොටට ගොඩ බැස්ස වෙලාවක සෙට්වෙලා ෆන් එකක් ගමු. :rofl:
    පසනා කොහොමත් සංවිධා‍යක මණ්ඩලේ ඉන්නවනේ නේද.......:D

    දැන් පොදු කට‍යුතු වලට එන්න වෙලාවක් නෑ බන් මේ රස්සවත් එක්ක......මොනව කොරන්නද ඉතින්......:sorry:
    හිරේ ගි‍යා නං මාස ගානකින් එන්න ලැබෙන්නේ නෑ බන් කරන වැඩ වල හැටි‍යට. අවුරුදු 2ක්වත් කූඩුවේ ලගින්න වෙනවා. :lol:

    එල එල. මාත් ඔහෙ ඉන්නවා බන්. කි‍යන්න තරම් විශේෂ‍යක් නෑ. :cool:
    ඇ‍යි උඹ හිතුවේ මං හිරේ ගිහින් හිටි‍යා කි‍යලද.:lol:
    වැඩ‍යි පොඩි පොඩි කේස් වග‍යකු‍යි හින්දා එන්න වෙලාවක් තිබ්බේ නෑ බන්.:oo: මොකෝ වෙන්නේ ඉතින්. :)
    එවනවකො යූසර් නේම් එක හරි, ලින්ක් එක හරි... :)
    කොහේ එන්නද බොල... ප්‍රොජෙක්ට් එකක් තිබ්බ නෙ... :eek: මේ දවස් වල තමයි පොඩ්ඩක් ෆ්‍රී උනේ... ඒත් හරියට නෑ.. එක්සෑම්...:lol::lol:
  • Loading…
  • Loading…
  • Loading…