Hasistranger Feb 7, 2017 මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ http://www.elakiri.com/forum/showthread.php?t=1784436
Rex921 Feb 5, 2017 පසනා කොහොමත් සංවිධායක මණ්ඩලේ ඉන්නවනේ නේද....... දැන් පොදු කටයුතු වලට එන්න වෙලාවක් නෑ බන් මේ රස්සවත් එක්ක......මොනව කොරන්නද ඉතින්......
පසනා කොහොමත් සංවිධායක මණ්ඩලේ ඉන්නවනේ නේද....... දැන් පොදු කටයුතු වලට එන්න වෙලාවක් නෑ බන් මේ රස්සවත් එක්ක......මොනව කොරන්නද ඉතින්......
Rex921 Feb 5, 2017 හිරේ ගියා නං මාස ගානකින් එන්න ලැබෙන්නේ නෑ බන් කරන වැඩ වල හැටියට. අවුරුදු 2ක්වත් කූඩුවේ ලගින්න වෙනවා. එල එල. මාත් ඔහෙ ඉන්නවා බන්. කියන්න තරම් විශේෂයක් නෑ.
හිරේ ගියා නං මාස ගානකින් එන්න ලැබෙන්නේ නෑ බන් කරන වැඩ වල හැටියට. අවුරුදු 2ක්වත් කූඩුවේ ලගින්න වෙනවා. එල එල. මාත් ඔහෙ ඉන්නවා බන්. කියන්න තරම් විශේෂයක් නෑ.
Rex921 Feb 4, 2017 ඇයි උඹ හිතුවේ මං හිරේ ගිහින් හිටියා කියලද. වැඩයි පොඩි පොඩි කේස් වගයකුයි හින්දා එන්න වෙලාවක් තිබ්බේ නෑ බන්. මොකෝ වෙන්නේ ඉතින්.
ඇයි උඹ හිතුවේ මං හිරේ ගිහින් හිටියා කියලද. වැඩයි පොඩි පොඩි කේස් වගයකුයි හින්දා එන්න වෙලාවක් තිබ්බේ නෑ බන්. මොකෝ වෙන්නේ ඉතින්.
mottaya Jan 27, 2017 එවනවකො යූසර් නේම් එක හරි, ලින්ක් එක හරි... කොහේ එන්නද බොල... ප්රොජෙක්ට් එකක් තිබ්බ නෙ... මේ දවස් වල තමයි පොඩ්ඩක් ෆ්රී උනේ... ඒත් හරියට නෑ.. එක්සෑම්...
එවනවකො යූසර් නේම් එක හරි, ලින්ක් එක හරි... කොහේ එන්නද බොල... ප්රොජෙක්ට් එකක් තිබ්බ නෙ... මේ දවස් වල තමයි පොඩ්ඩක් ෆ්රී උනේ... ඒත් හරියට නෑ.. එක්සෑම්...