Recent content by Dammikaper

  1. D

    පස් කණ්ඩියක් ගාව පැලකරන්න හොඳ පැල

    උණ ගස් දාන්න එපා. වැස්සක් වෙලාවට පදුරු පිටින් උගුලන් වැටුනා මගේ යාලුවෙක්ගෙ ගෙදර. අනික උණ පදුරු අස්සේ සර්පයෝ. ෆාම් ගස් හිටෙව්වට එකේ කිසි ප්‍රයෝජනයක් නෑ. ගහක් හිටවන එකේ ප්‍රයෝජනවත් එකක් හිටවන්න. එනසල් හොදයි. ග්ලිරිදිසියා අතු සිටවනවා නම් ඒකට ගම්මිරිස් පැල සිටවන්නත් පුළුවන්. ( හැබයි ග්ලිරිසීඩියා...
  2. D

    ඉඩමක් Market Value එක හොයාගන්න විදිය?

    bank ekata gihin value karana kenekge details aran eyawa contact karanna.
  3. D

    වන පියසක වැජඹෙන - බුද්ධංගල ආරණ්‍ය සේනාසන ☸️🙏🍃 (Buddhangala Aranya Senasanaya)

    මිනිසුන් ගිහින් විනෝද වෙන්න පුළුවන් වෙරල තීර/ උද්‍යාන / හෝටල් ගැන විස්තර දාන්න, එකේ ගැටළුවක් නෑ. අරණ්‍ය සේනාසන ගැන ඔහොම දිගෑරලා දැම්මම ඔයාගේ සයිට් එකට විව්ස් වැටිලා ඔයාට ගානක් කපාගන්න පුළුවන්. නමුත් බාහිර සමාජය එක්ක තියන ගනුදෙනු සීමා කරලා තියන ඒ අරණ්‍ය සේනාසන වල ඕනෑ එකයි / එපා එකයි හැම එකාම...
  4. D

    එංගලන්තෙ ඉංජිනේරුවන් මවිත කළ දෙමෝදර ආරුක්කු පාලම හැදු අපේ අප්පුහාමි

    වෙලාවට අර මනුස්සයා සටහන් යොදල තිබ්බේ. එහෙම නොවුනා නම් තව සුරංගනා කතා ගොන්නක් සාහිත්‍යට එකතුවෙන්න තිබ්බා. :lol::lol::lol::lol:
  5. D

    අලුත් Facebook එපා වෙන්නේ නැද්ද මචන්?

    ලිස්ට් එකේ ඉන්න එවුන් රොටියක් කාල දාන පොස්ට්, උදේ වැඩට යද්දී හි හී... ගාල දාන පෝස්ට්, අපි මෙහෙමයි වැඩ කරන්නේ ගගා දාන ලොරි ටෝක් වගේ බහුභූත, වල් පල් නිසා FB පැත්තේ යන්න හිතෙන්නේ නෑ. ඒකනිසා ඔය ප්‍රශ්නේ දැනිල නෑ...
  6. D

    වී මනින කුරුණියක් තිබේද ??? (Help)

    කුරුණි විකුණන තැනක් දන්නවද ??
  7. D

    වී මනින කුරුණියක් තිබේද ??? (Help)

    යාළුවනේ FB එකේ තිබුන මෙන්න මේ පහලින් දාල තියන වගේ වී මනින කුරුනියක් මිලදී ගන්න පුළුවන් තැනක් දන්නවද ??? දන්නවනම් කියන්න, දන්නේ නැත්නම් Bump එකක් දාල සහයෝගයක් දෙන්න. ස්තුතියි !!
  8. D

    Amazon Prime Video Premium Giveaway | නොමිලේ |

    මටත් එකක් දෙනවද ?
  9. D

    Camera Promotion

    මේ දවස්වල මෙන්න මේ කැමර් එකට ප්‍රොමෝෂන් එකක් යනවා. Rs 79000 ට ගන්න පුළුවන්. මේක නේචර් ෆොටෝ ගන්න, පොඩි පොඩි වීඩියෝ ටිකක් ගන්න (සත්තු/ ගහ-කොළ ) වැඩ වලට හොදයිද ?? මේ සෙට් එකට ලැබෙන ලෙන්ස් එක (15-45MM ) ඒ වැඩ වලට ප්‍රමාණවත්ද ??? CANON EOS M100 KIT WITH 15-45MM 24.2 MP APS-C size CMOS sensor...
  10. D

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    මාත් මේ හොයාගෙන යනවා මොකක්ද කියල. එකෙක් කියල තියනවා (A) මිනිස්සු සෙට් එකක නම්, තව එකෙක්(B) උන් ටික ඇවිල්ල තියෙන්නේ ගොට්ට අල්ලලා කියල තියනවා. ඊට පස්සේ අර මුල් එකා field vice ලිස්ට් එකක් දාල එකට එහා ගිය පොරවල් කියන්න කියල. අර අපහාස කරපු B මාරු වෙලා. A ත් නෑ. ත්‍රෙඩ් එක දාපු එකත් නෑ. වෙන එවුන්...
  11. D

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    ඒක මිසක්. එලකිරියට ලොග් වෙච්ච ගමන් මුලටම ආවේ අර තදියගේ වීඩියෝ කබලක්. දෙවනියට මේක. මම මේ බැලුවේ එලකිරිය කියල වෙන එකකට ගිහිල්ලද කියල. පොඩ්ඩක් ඉවසිල්ලෙන් බලාගෙන යන්නම්....
  12. D

    විවාහක තරුණිය සමූහ දුෂණයට ලක්කළ පස්දෙනාම අත්අඩංගුවට

    මොනවද බන් මේ ලියල තියෙන්නේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. ත්‍රෙඩ් එකේ ටයිටල් එකත් එක්ක බැලුවම ෆුල් අන්දොස්.....:lol::lol:
  13. D

    Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක්

    එක්ස්ට්‍රා වර්ජින් කියලා එකක් නෑ බන්, එක්ස්ට්‍රා වර්ජින් කියන්නේ සෙලවෙන මනසට. බොරු නම් බැඳපු එකෙක් ගෙන් අහපන්කෝ... p.s. ඩිවෝස් වෙච්ච එකෙක්ගෙන් නම්අහන්න එපා.
  14. D

    NZ migration

    If u are not a multi millionaire, it's better to go for Postgrd: studies (M.SC/PhD) thn settle in NZ. Try England and good EU countries also. Best!
  15. D

    Shed eke eka anduwada?

    cashless society වලට අපිත් කැමතියි හා ඒවායේ වාසි/අවාසි අත්මේදැකීමුත් තියනවා. පොඩ්ඩක් ජපානේ වගේ රටක කාසි ගනුදෙනු නැද්ද ? සියේ කඩේකට (හයකු යෙන් ශෝප්පු) ගිහින් යෙන් 100 ක (ආසන්නව Rs 180 ) බඩුවක් අරන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් දික්කරොත් මොකද වෙන්නේ කියල හොයල බලන්නකෝ... මේ වගේ ඒවාට උත්තර දෙන්න කාලය...