ඉඩමක් Market Value එක හොයාගන්න විදිය?

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මට වැවල පිලියන්දල, පල්ලිය පාරේ ඉඩම් කැල්ලක් තියෙනවා. 120 පාරේ ඉදන් 1.5කිමි වගේ ඇතුලට. මට මේකේ දැන් යන වටිනාකම හොයගන්නේ කොහොමද? ikman එකෙත් බැලුවා. අපි ඉන්න හරියේ ඉඩම් 2ක් වගේ තිබ්බේ. නැත්තම් ඉඩම් valuation කරන අය ඉන්නවද?
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මට වැවල පිලියන්දල, පල්ලිය පාරේ ඉඩම් කැල්ලක් තියෙනවා. 120 පාරේ ඉදන් 1.5කිමි වගේ ඇතුලට. මට මේකේ දැන් යන වටිනාකම හොයගන්නේ කොහොමද? ikman එකෙත් බැලුවා. අපි ඉන්න හරියේ ඉඩම් 2ක් වගේ තිබ්බේ. නැත්තම් ඉඩම් valuation කරන අය ඉන්නවද?

    ඔය පැත්තේ ආදායම් කාර්යාලයෙන් පුලුවන් බලාගන්න. එනිවේ ඔප්පු ලියන්න කලින් ඔතනින් වැලිවේෂන් ගන්න ඕනානේ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මට වැවල පිලියන්දල, පල්ලිය පාරේ ඉඩම් කැල්ලක් තියෙනවා. 120 පාරේ ඉදන් 1.5කිමි වගේ ඇතුලට. මට මේකේ දැන් යන වටිනාකම හොයගන්නේ කොහොමද? ikman එකෙත් බැලුවා. අපි ඉන්න හරියේ ඉඩම් 2ක් වගේ තිබ්බේ. නැත්තම් ඉඩම් valuation කරන අය ඉන්නවද?
    kiyak wgda uba balapu wdyata..
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    kiyak wgda uba balapu wdyata..
    මම හිතන් හිටියේ 5ක් වගේ පර්ච් එකක්, ikman එකේ දැක්කා 7.10, 7.30 වගේ ඒත් ඒගාන වැඩියි වගේ මට හිතෙන්නේ.
     
    • Wow
    Reactions: kavindagk

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    Valuation office eken kiyanawata wada samahara vita a hariye laksha 2,3 kata vadiyen vikunanna puluwan demand eka anuwa, avidala hoyala balapan tika. Broker kenek set karagannanam epa 2% uta denna wenawa
     
    • Like
    Reactions: ITGuy25

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Internet eken regregistered valuers list eka balanna. Contact karala value karaganna. Hebei un charge karanawa. Mama danna widihata land value eken percentage ekak
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    මම හිතන් හිටියේ 5ක් වගේ පර්ච් එකක්, ikman එකේ දැක්කා 7.10, 7.30 වගේ ඒත් ඒගාන වැඩියි වගේ මට හිතෙන්නේ.
    machan mgeth idamak tynwa wikunana dala..120 pare idan 2nd block eka..11kt wge mam denna htagena inne..habai 5ta nam wadi wei uba oya kiyana tana nam..
     
    • Like
    Reactions: ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    thawa tikak thiyan idapan ape bokundara-makuluduwa pare 3 ta thibbe. 5 wela eka paara 10 una
    ඉඩම් කැලි වගයක් තියෙනවා. මම බැලුවේ ගෙදර හදන්න ෆුල් ලෝන් එකක් ගන්නේ නැතුව ඉඩමෙන් පර්20 ක් වගේ දිලා මදි පාඩුව ලෝන් එකකින් ගන්න.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉඩම් කැලි වගයක් තියෙනවා. මම බැලුවේ ගෙදර හදන්න ෆුල් ලෝන් එකක් ගන්නේ නැතුව ඉඩමෙන් පර්20 ක් වගේ දිලා මදි පාඩුව ලෝන් එකකින් ගන්න.
    loan eka gewanna yana ganata wada ikmanin land value eka up wenawa
     
    • Like
    Reactions: ML1987 and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    loan eka gewanna yana ganata wada ikmanin land value eka up wenawa
    ekanam attha, mulu ganama loan eken gathoth podak hira wenawa. mama baluwe housing loan eka 7 years wage aragena ituru tika land eken ganna. thawa 100 perch wage tiyenawa 20 dunnama.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    ප්‍රසිද්ධ ව්‍යාපරිකයෙක්ගෙ ව්‍යාපාරයට අයිති ඉඩමක් Value කරගන්න ඕනි උනාම (value එක ගැන idea එකක් ගන්න) valuers hire කරල කරන්න හදද්දි අයිතිකාරයගෙ පුතා දීපු Advise එක තමයි රු1500.00 ක් දීල පත්තරේ එකක් Add දාල එන හොඳම offer එක බලන්න කියල . ඔයා විකුණන්නමනම් ඉන්නෙ 1500 ක් දීල Add එකක් දාන්න