Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
Matath danaganna oneOlive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.

හයිලන්ඩ් පැලවත්ත සුපිරිම ගිතෙල් තියෙන්නේ බාගේ (375 ml) රුපියල් 750 යි නේ - මාසෙකට ඇති - ඔය ලබ්බෙන් පුළුවන්ද එච්චර දෙයක් කොරන්න ?Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
Supplement ekkak widihata one nam extra virgin olive oil ganna.Olive Oil - හොඳ brand එකක් සහ ගන්න තැනක් දන්නවාද? කෑමට ගන්න නෙමෙයි supplement එකක් විදියට දිනපතා පාවිච්චියට ගන්න.
Mokadda bn extra virgin kiyanneSupplement ekkak widihata one nam extra virgin olive oil ganna.
මැස්සෙක්වත් වහල නැති ගෙදරටම වෙලා හැදිච්ච කෙල්ලොන්ට මයි හිතේ. ඕවා ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. පේමන්ට් එකේ, කඩ පිලේ, සුපර් මාකට් වල, ඔන්ලයින් ඕඩර් කරලා ඒවා හම්බ වෙන්නේ නෑ. කොහොම හරි ට්රයි කරලා ට්රයි කරලා හොයා ගත්තොත් ජීවිතේම සුන්දරයි මචෝ. ඔව් ඔව් එහෙම තමා.Mokadda bn extra virgin kiyanne
එක්ස්ට්රා වර්ජින් කියලා එකක් නෑ බන්, එක්ස්ට්රා වර්ජින් කියන්නේ සෙලවෙන මනසට. බොරු නම් බැඳපු එකෙක් ගෙන් අහපන්කෝ...Mokadda bn extra virgin kiyanne
Mat gatta meka 975/- da koheda wenne
Mokadda bn extra virgin kiyanne
thel boddi appiriya nedda bnPure white / Mix කියලා දෙකක් තියෙනවා..
ලංකාවේ ගොඩක්ම තියෙන්නේ මික්ස් එක..
ඔය මැදපේරදිග රටවල් වල ඉන්න අයට නම් ඔරිජිනල් ගන්න පුලුවන්.
ඔලිව් තෙල් ඔරිජිනල් බෝතලයක් රු.9000 ක් විතර වෙනවා.
ගොඩක් අය කෑමට දාන්වා , සමහර අය බොනවා තේ හැදි 2 ගානේ දවස්කට,
කොන්ඩේ වැවෙන්න , හම ලස්සන වෙන්න එහෙම හොදයිලු..
ඔරිජිනල් එක තියෙනවද උබ ගාව..thel boddi appiriya nedda bn
mannam kemata dano witarai