Danurp
Reaction score
201

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ෂා.. නියමයිනේ... :cool:
    දැන් ප්‍රසන්ට් එක ඉවර කරල ඔයා ෆුල් කූල් එකේ ඇති.. :rofl:
    ෂා.. නියමයි...:D මොකක් ගැනද ඔයාල ප්‍රසන්ටේෂන් එක හැදුවේ..
    :lol:
    ප්‍රසන්ටේෂන් එක ඉවරද නංගියා... :P
    :lol: ඔව් ඔව් ඔක්කොම වැඩ ටික කරල දුන්නම ප්‍රසන්ට් කරන එක හරිම අමාරුයි තමයි... :rofl::P
    Done inboxed, read from top to bottom again and again several times please. hariyata kiyawannaaaaaaaa
    :rofl: ඒකනම් කරන්නේ ඔන්න මමත් මේ project එකට හෙල්ප් එකක් දුන්න කියල පෙන්නන්න වගේ...:P හරිම කපටි වැඩක් කරන්න යන්නේ... නැත්නම් මොනවටද මේ අන්තිම මොහොතේ images වගයක් ඇඩ් කරන්නෙ... :rofl:
    WC ;)
    නියමයි...:rofl: කට්ටිය හැදුව එක.. ඔයා ගිහින් ප්‍රසන්ට් කරන්නද යන්නේ ? :P
    ෂා.. නියමයිනේ.. දැන් වැඩ ඉවරද ? එනිවේ.. Best Of Luck :)

    i have a match now CALL ME WOMAN or else i am going to be so angry, ur inbox size limit exceeded. brb 40 min :S
  • Loading…
  • Loading…
  • Loading…