Godage Mar 21, 2012 හරි හරි ඔන්න ඔයා දිනුම්... උන් නපුරුයි ඉතින් ඉතින් මොකද කරන්නේ මේ දවස් වල... ක්ලාස් නැ වගේ නංගිට..
Godage Mar 20, 2012 හපෝයි.. ඔයා වගේම එයත් හරිම ආඩම්බර කාරයෙක් වගේ.. ෂා.... නියමයි.. ඒත් බලන්න බැනේ... නැ නැ පූසෝ පව්, එයාල හරිම අහින්සකයි...
හපෝයි.. ඔයා වගේම එයත් හරිම ආඩම්බර කාරයෙක් වගේ.. ෂා.... නියමයි.. ඒත් බලන්න බැනේ... නැ නැ පූසෝ පව්, එයාල හරිම අහින්සකයි...
Godage Mar 20, 2012 අනේ පව්.. උන් හරිම හොදයි... බයේ බෑ... චන්ඩි ධනූ... ෂා.. නියමයිනේ.. ඔයාගෙ beno ලොකුයිද ? නැත්නම් පොඩි පැටියෙක්ද ? නැද්ද එයාගේ ෆොටෝ එකක්...
අනේ පව්.. උන් හරිම හොදයි... බයේ බෑ... චන්ඩි ධනූ... ෂා.. නියමයිනේ.. ඔයාගෙ beno ලොකුයිද ? නැත්නම් පොඩි පැටියෙක්ද ? නැද්ද එයාගේ ෆොටෝ එකක්...
Godage Mar 19, 2012 නැ නංගියා.. ලොකු පූසට දැන් ගොඩක් වයසයි.. තාම ඒ ගානමයි.. මම දන්නවා ඔයා පූසන්ට කැමති නැත්තේ ඇයි කියලා.... ඔයාගේ ලේනව කැව නිසා නේද...
නැ නංගියා.. ලොකු පූසට දැන් ගොඩක් වයසයි.. තාම ඒ ගානමයි.. මම දන්නවා ඔයා පූසන්ට කැමති නැත්තේ ඇයි කියලා.... ඔයාගේ ලේනව කැව නිසා නේද...
Godage Mar 19, 2012 ෂා.. නියමයිනේ.. අපේ 3 දෙනානම් නංගියා.. ලොකු නැ.. සාමන්‍ය පූසෝ වගේම තමයි.. ඒත් වලිගෙ නම් තනිකරම පුලුන් ගොඩක් වගේ.. එයාලගෙ ඇගත් එහෙමමයි...
ෂා.. නියමයිනේ.. අපේ 3 දෙනානම් නංගියා.. ලොකු නැ.. සාමන්‍ය පූසෝ වගේම තමයි.. ඒත් වලිගෙ නම් තනිකරම පුලුන් ගොඩක් වගේ.. එයාලගෙ ඇගත් එහෙමමයි...
Godage Mar 19, 2012 ඒකනේ... ඔව් මේ image එකේ ඉන්නෙ අපේ පූස නම් නෙමෙයි.. ඒත් අපේ ගෙදර ඉන්න පූස් 3 දෙනාම මේ වගේ... පාට විතරයි වෙනස්... හරියටම මෙන්න මේ වගේමයි.. මේ පාටමයි... සමහර විට මෙයාල මොකක් හරි පූස් වර්ගයක වෙන්න ඇති.. ඒත් මම නම් ඒ වර්ගය දන්නේ නැ නංගියා..:sorry: මම ගෙදර ගිය දවසට නිවාඩු නිසා ටිකක් විතර දවල් වෙනකම් නිදා ගන්නවා කියල හිතාගෙන ඉන්නකොට.. ඔන්න උදේ 6.00 - 6.30 විතර මගේ මූනේ හරිම සිනිදුවට පුලුන් වගේ දෙයක් ගෑවෙනව වගේ දැනෙනවා.. ඇහැරල බැලුවම මෙන්න මගේ මූන ඉස්සරහම නිදාගෙන ඉන්නවා. අපේ පූස් පරම්පරාවෙ පොඩිම් එක්කෙනා...:angry: මල වදේ...:frown: ඔන්න නිදාගෙන ඉවරයි ඉතින්..:(:(
ඒකනේ... ඔව් මේ image එකේ ඉන්නෙ අපේ පූස නම් නෙමෙයි.. ඒත් අපේ ගෙදර ඉන්න පූස් 3 දෙනාම මේ වගේ... පාට විතරයි වෙනස්... හරියටම මෙන්න මේ වගේමයි.. මේ පාටමයි... සමහර විට මෙයාල මොකක් හරි පූස් වර්ගයක වෙන්න ඇති.. ඒත් මම නම් ඒ වර්ගය දන්නේ නැ නංගියා..:sorry: මම ගෙදර ගිය දවසට නිවාඩු නිසා ටිකක් විතර දවල් වෙනකම් නිදා ගන්නවා කියල හිතාගෙන ඉන්නකොට.. ඔන්න උදේ 6.00 - 6.30 විතර මගේ මූනේ හරිම සිනිදුවට පුලුන් වගේ දෙයක් ගෑවෙනව වගේ දැනෙනවා.. ඇහැරල බැලුවම මෙන්න මගේ මූන ඉස්සරහම නිදාගෙන ඉන්නවා. අපේ පූස් පරම්පරාවෙ පොඩිම් එක්කෙනා...:angry: මල වදේ...:frown: ඔන්න නිදාගෙන ඉවරයි ඉතින්..:(:(
Godage Mar 19, 2012 බොඩින් හවුස් එකෙ නම් කවුරුත් නැ නංගියා.. ඒත් ගෙදර ඉන්නවා පූසෝ 3 දෙනෙක්.. අම්මයි, දුවයි, දුවගෙ දුවයි... පරම්පරා 3 ක්.. තුන්දෙනාගෙම නැට්ටවල් හරිම ලස්සනයි.. හරියට මෙන්න මේ image එකේ ඉන්න කෙනා වගේ... තුන්දෙනාම පොලිමට ඇවිදගෙන යනකොට හරිම ලස්සනයි...
බොඩින් හවුස් එකෙ නම් කවුරුත් නැ නංගියා.. ඒත් ගෙදර ඉන්නවා පූසෝ 3 දෙනෙක්.. අම්මයි, දුවයි, දුවගෙ දුවයි... පරම්පරා 3 ක්.. තුන්දෙනාගෙම නැට්ටවල් හරිම ලස්සනයි.. හරියට මෙන්න මේ image එකේ ඉන්න කෙනා වගේ... තුන්දෙනාම පොලිමට ඇවිදගෙන යනකොට හරිම ලස්සනයි...