geethq Dec 30, 2011 oki hotti btw mata hotta kiwwata anith ayata kiyanna epa honde specially blackland ewnta
Godage Dec 30, 2011 එහෙමද.. නියමයි.. ඒත් වෙලාවකට හිතෙනවා බොස් හිටියනම් හොදයි කියල.. දැන් අයිස් ගහල ඇතිවෙලා ඉන්නේ...
Godage Dec 30, 2011 වැඩ වැඩි නිසා එපා වෙලා ඉන්නේ... මම මේ බැලුවෙ ඔලුවෙන් හිටගෙනවත් වැඩ ටික කරන්න පුලුවන්ද කියල....