Godage Dec 31, 2011 ඇත්ත වෙන්න ඇති.. ඔයා තවම පොඩි එක්කෙනා වගේ හැම දේම කරල දෙනකම් පැත්තකට වෙලා ඉන්නවද දන්නේ නැනේ... (තරවෙන්න එපා විහිලුවක් කලේ) මොකද්ද දුක නංගිලා දෙන්න හින්දද ? එයාලට ඩෝනට්, චොක්ලට් වගේ දේවල් දීල එයාලව ශේප් එකේ තියාගන්න.. එතකොට හරි...
ඇත්ත වෙන්න ඇති.. ඔයා තවම පොඩි එක්කෙනා වගේ හැම දේම කරල දෙනකම් පැත්තකට වෙලා ඉන්නවද දන්නේ නැනේ... (තරවෙන්න එපා විහිලුවක් කලේ) මොකද්ද දුක නංගිලා දෙන්න හින්දද ? එයාලට ඩෝනට්, චොක්ලට් වගේ දේවල් දීල එයාලව ශේප් එකේ තියාගන්න.. එතකොට හරි...
Godage Dec 31, 2011 අම්ම එහෙම කියනවද... අනිවා මොකක් හරි ඇත්තක් ඇති... අපෝයි එහෙමද... නංගිල දෙන්නම චන්ඩි වගේ...
Godage Dec 31, 2011 අනේ නැ.. මම අහිංසකයි රටක් වටියි.. අපේ අම්මට ඇතුවත් බැරි නැතුවත් බැරි පුතා තමයි මම...
Godage Dec 31, 2011 ඔව් නංගියා අරගෙනයන්න ඔන එතකොට අම්මව ශේප් කරගන්න පුලුවන්... නැනේ... මම විතරයි ඉන්නේ.. වෙන කවුරුවත් නැ... මම ඔන්ලි...
ඔව් නංගියා අරගෙනයන්න ඔන එතකොට අම්මව ශේප් කරගන්න පුලුවන්... නැනේ... මම විතරයි ඉන්නේ.. වෙන කවුරුවත් නැ... මම ඔන්ලි...
Godage Dec 31, 2011 දැන් නම් ඔෆිස් ඉන්නේ... අද half day.. off වෙලා ගෙදර යනවා.. මාස ගානකින් ගෙදර ගියේ නැ... එලවගයිද දන්නේ නැ අම්මා...
දැන් නම් ඔෆිස් ඉන්නේ... අද half day.. off වෙලා ගෙදර යනවා.. මාස ගානකින් ගෙදර ගියේ නැ... එලවගයිද දන්නේ නැ අම්මා...