Recent content by darl.kr

  1. D

    අලුත් අලුත් ලීක් ඕනෙ අයට

    Extention eke update ekak nadda boss
  2. D

    අලුත් අලුත් ලීක් ඕනෙ අයට

    extention eke link eka danna puluwnda
  3. D

    ආ මෙන්න 18+

    Bro link eka PM krnnko
  4. D

    Help

    Thank U brother
  5. D

    Help

    මම open university එකේ degree එකක් කරන්න පටන් ගත්තා. මම ජොබ් එකක් කරන ගමන් තමා ඒක කරන්න පටන් ගත්ත ඒත් ඒකෙන් කට්ටිය කියනවා කරන ගමන් අමාරුයි ඩිග්‍ර ගොඩදාගන්න කියලා මොකද සතිය දවස් වලත් එයාලා කුප්පි දානවා ඒක නිසා. ලෙච්චස් වලට විතරක් ගිහිල්ලා පුළුවන්ද ඩිග්‍රිය ගොඩ දාගන්න නැත්නම් මේ කුප්පි වලට යන එක...
  6. D

    Dubai Jobs

    නෑ පුලුවන්නන් ඇඩ් කරනවද 🙏
  7. D

    Dubai Jobs

    හරි අයියා මම බලන්නන් මැසේජ් එකක් දාලා
  8. D

    Dubai Jobs

    හරි මන් මේ දවස් ටිකේම බලන්නන්කො
  9. D

    Dubai Jobs

    ඔව් ඒක තමා ප්‍රශ්නේ අනික අවුරුද්දේ අන්තිම නිසා අඩුයි ගන්නව
  10. D

    Dubai Jobs

    මාස 2යි තව මාසයක් තියෙනවා
  11. D

    Dubai Jobs

    මම දැන් ඇවිල්ල දවස් 26ක්, දැනට ඉන්නෙ AL Satwa වල
  12. D

    Dubai Jobs

    මම මේකට අද ගියා... එතනින් කිව්ව කට්ටිය අරගෙන ඉවරයි කියල හැබැයි CV එක ගත්තා මොකඛරි තිබ්බොත් කියන්නන් කියලා
  13. D

    Dubai Jobs

    මම දැනට ඉන්න ඩුබායි වල විසිට් ඇවිල්ල.. දැනට ජොබ් එකක් නෑ. IT Side එකෙන් තමා ජොබ් එකක් හෙව්වේ.. ඒත් දැන්නන් මොනව හරි කමක් නෑ වීස එක ඉවර වෙන්න කලින් මොකක් හරි ජොබ් එකකට පැනගන්න ඕනේ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න. :(:(:love::love: