Dubai Jobs

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    උ ඊජිප්තු ගිහිල්ල නැ බන්. ඒ රටේ මනුස්සයෙක් උ වැඩ කරන කොම්පැනියේ driving ජොබක් සෙට් කරලා දීල.
    උ හොද මිනිහෙක්ලු. උට සල්ලිත් දීල අසරණ කම කිව්වම.
    ehenam kamak na. :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    ඇයි බං රැල්ලට හොයන්නෙ බලන්නෙ නැතුව ආවෙ? උබට කීයක් වියදම් උනාද ඩුබායි විසිට් එන්න ඔක්කොම? දැන් උබට ඉතුරුවෙලා තියෙන්නෙ පොඩි කාලයක් හින්දා පුලුවන් තරං ඩුබායි වල වැඩකරන සිංහලුන්ගෙ කන්ටැක්ස් වලිනන්ම ජොබ් එකක් හොයාගන්න ට්‍රයි එකක් දියන්. කිරියෙ ඩුබායි වල ඉන්න කොල්ලො උදව් කරයි උබට. Fb එකෙන් කෝසල එදිරිසිංහ අයියටත් මැසේජ් එකක් දාලා බලපන් කෝකටත්. කිරියෙ එකෙක් කියලත් කියපන්
     
    darl.kr

    Member
    Oct 31, 2022
    18
    3

    හරි අයියා මම බලන්නන් මැසේජ් එකක් දාලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,744
    30,749
    113
    හරි අයියා මම බලන්නන් මැසේජ් එකක් දාලා
    උබට කීයක් වියදම් උනාද ඔක්කොම දැනට විසිට් ඇවිල්ලා වැඩේට?
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    මම දැනට ඉන්න ඩුබායි වල විසිට් ඇවිල්ල.. දැනට ජොබ් එකක් නෑ. IT Side එකෙන් තමා ජොබ් එකක් හෙව්වේ.. ඒත් දැන්නන් මොනව හරි කමක් නෑ වීස එක ඉවර වෙන්න කලින් මොකක් හරි ජොබ් එකකට පැනගන්න ඕනේ. පුලුවන් කෙනෙක් ඉන්නවනන් උදව්වක් කරන්න. :(:(:love::love:
    Job vacancy share karana whatsapp groups wala innawada?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,618
    2,122
    113
    Indeed eka thama hoda. Hodai kiyala hithena hama ekatama apply karapan.
    dubizzil eketh balapan.
    scammerslata ahu wenne nathuwa.