dath kimbula Jun 4, 2012 දෙයියනේ කියා දැන් නම් පොඩි එකීට ටිකක් ගුණය. අෆොයි එපා විය. වැඩේ අත්හිටුවීමට සිදුවීම පිළිබද ව සියළුම ආරාධිතයෝ කමා කරත්වා.පොඩි එකී සිහිවන විට බඩ පපුව දන බැවින් සන්ද්‍යාවනට සෙට්වීමට මෙම තත්ත්වය යටතේ අපහසුය. පසුව හෙමිහිට නැවත ඇරේන්ජ් කරමිය.
දෙයියනේ කියා දැන් නම් පොඩි එකීට ටිකක් ගුණය. අෆොයි එපා විය. වැඩේ අත්හිටුවීමට සිදුවීම පිළිබද ව සියළුම ආරාධිතයෝ කමා කරත්වා.පොඩි එකී සිහිවන විට බඩ පපුව දන බැවින් සන්ද්‍යාවනට සෙට්වීමට මෙම තත්ත්වය යටතේ අපහසුය. පසුව හෙමිහිට නැවත ඇරේන්ජ් කරමිය.
sasliit Jun 4, 2012 ලොල්... යකෝ උඹ තව විනාඩි 15ක් ලේට් උනානම් මම බස් එකේ.. අම්ම මට අවදිකලා විතරයි.. හික්.. ඒ හැමටම වඩා අපේ පොඩි කිඹුලි වටිනවා නොවැ.. ඒ නිසා අවුලක් නැත... වෙනදිනක සෙට් වෙමු..
ලොල්... යකෝ උඹ තව විනාඩි 15ක් ලේට් උනානම් මම බස් එකේ.. අම්ම මට අවදිකලා විතරයි.. හික්.. ඒ හැමටම වඩා අපේ පොඩි කිඹුලි වටිනවා නොවැ.. ඒ නිසා අවුලක් නැත... වෙනදිනක සෙට් වෙමු..
sasliit Jun 2, 2012 mulu egama pollen gasaa waageya.. pana netha.... kala uthu weda emataya... merenawaanam mita hodaya...
mulu egama pollen gasaa waageya.. pana netha.... kala uthu weda emataya... merenawaanam mita hodaya...
Pink panther Jun 1, 2012 thoge mona huttatada ban call karanne... balapan mama 100 parakata wada call kalaaa
sasliit Jun 1, 2012 thoge mona huttatada ban call karanne... balapan mama 100 parakata wada call kalaaa
sasliit May 30, 2012 ෂික්... ආසයි බන් ඒවගේ ලිපියක් කියවන්න... මොකද ඌට ඒතරම් වර්ණනාවක් දෙන්නෙ නෑ එකෙක්වත්... එල එල එහෙනම්... එක්කො ඔන්න ඔහේ ලියලම පල...
ෂික්... ආසයි බන් ඒවගේ ලිපියක් කියවන්න... මොකද ඌට ඒතරම් වර්ණනාවක් දෙන්නෙ නෑ එකෙක්වත්... එල එල එහෙනම්... එක්කො ඔන්න ඔහේ ලියලම පල...
sasliit May 30, 2012 den awadiune budu aiyeeeeeeee kala liyanawaaaaaaaaaa ade oka ageee nokara wichaarapankoooo mata balanakal iwasillak neeeeeeeee
den awadiune budu aiyeeeeeeee kala liyanawaaaaaaaaaa ade oka ageee nokara wichaarapankoooo mata balanakal iwasillak neeeeeeeee
sasliit May 30, 2012 හිටහන් දැන් ටිකක් නිදාගෙන නැගිට එළිවෙනකල් වාර්තාව ලියමි.. උදෙන්ම එය ලොක්කාට දී වැද වැටී ගාථා කියා අවසර ඉල්ලමි... ඉල්ලුවොතින් *කද දෙමි... උපරිම උත්සාහයක් දරමි... මා නැතිව පාටි දැම්මොතින් තොපි සෙට්එකම භාවමි... අඩෝ...ව්...!!!
හිටහන් දැන් ටිකක් නිදාගෙන නැගිට එළිවෙනකල් වාර්තාව ලියමි.. උදෙන්ම එය ලොක්කාට දී වැද වැටී ගාථා කියා අවසර ඉල්ලමි... ඉල්ලුවොතින් *කද දෙමි... උපරිම උත්සාහයක් දරමි... මා නැතිව පාටි දැම්මොතින් තොපි සෙට්එකම භාවමි... අඩෝ...ව්...!!!
sasliit May 30, 2012 අඩෝ ඌ දාපු එක ලස්සනයි තියෙන්න ඇරහන්... ත්රෙඩ් එක ක්ලෝස් නැතිනම් ලබ්බටද දෙකක් පටන් ගත්තෙ...