dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඒ මූර්තිය අප වෙමු.
    ඉදින් මූර්ති ශිල්පිනියට බැණුම් ඇස්සවීමට තරම් වන දේ නොකර හිදිමු.
    patta tlk eka..
    බොහොමත්ම ස්තුතියි සහෝදරයා :):)
    ඊළඟ ත්‍රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න :)
    හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා :):):love:

    පොසොන් කලාපය 12 දින අවසන් වේ.. එතෙක් අම්මට සිරි වෙන්නට වැඩ බව ඔබට අමුතුවෙන් කිවයුතු නැතැයි සතමි.. හැකි හැම විටක ඔළුව දමමි...
    බල්ලන් රැලක් පැන්තගෙ කාලා වල්ල
    රිදෙනවා කියයි එකා දැං නෑ මෙල්ල
    හිටපු නිසා සෙට්එක නිතරම හොල්ල
    සීනුව නැතිලු දැන් ඇත්තේ තනි පොල්ල
    අඩෝ ඒක ලියපන්.. මට අදටත් ඒක හරියට කොරගන්න බැරිය.. හිත දුවන පැති වැඩිය.. උඹ ලීවානම් පට්ට සුපිරිය.. සංගීතයද අම්මට සිරිය... ඒ සියල්ලම සමග කියන එකාගේ කටහඩද පට්ටයැ.. අනික ඇත්තටම රවින්ද්‍රෙග් රංගනයත් එලය.. අනෝජා ඉතින් කොහොමත් එල ඇන්ටි නේ..
    රණ්ඩු මතක් නොවේ.. නමුත් මට කිසිදා සාර්ථකව කල නොහැකි ඔබට කල හැකි ගීයක් සිහියට නැගේ.. කරනවානම් පට්ටය..
    අර නිරුවත් දෙනෙතින් මරන 3ක් තියෙන සීන් එක.. සිරා ගීයකි.. ඇර කිඹුලෝ ඇර හැකිනම්
    හිටු මතක් කරමි..? ඔය නූලේ කමෙන්ට් දාන උන්ට ස්තූතිය නිතරම පුද කරපන්... කලින් එකේ ධනුෂ්කයා කල කොටස කරන්න වෙන්නේ තොටමයි.. හිමිකරු උඹනේ..
    කසුන් ගේ ගිතය-සද සද වගේ- විචාරන්නේ කවදාද?
    --- ඒකට තව කල් අවශ්‍යයි.. සාපේක්ෂතාවාදය සමග එය සසදන්න ටිකක් පර්යේෂණ කල යුතුය---

    ටිකක් අර්බුදයට,මතභේදයට පත් වෙච්ච ගීත පොඩ්ඩක් මට එවපං.
    --- මේ කියන දේ තේරෙන්නේ නැත.. අර්බුදයට පත් උනා කියන්නේ.. ---

    නහය ළගය වැඩ බං. නමුත් මේක කියවන උන් අනාත කරල කොහොමෙයි?
    --- එහෙනං එහෙනං සාම්ප්‍රදායික විචාර සහ රණ්ඩු අප අල්ලන බැවින්.. ඔබගෙන් සාමාන්‍යෙයන් අප වැඩිපුර අසානැති.. අපට අමතක අපේ ගීත මතක්කරණවානම් පින වැඩිය---

    රෙප් 4000 පැන ඇත...........!!!!:cool: ඒකට අර පැන්තා උඩ පනින්නේ මොකෑ?:eek:
    --- එළය, පැන්තාගේ වල්ල බල්ලො කාලාය.. රිදෙනවා කියන්නෙ.. :eek:
    මොන හුයන්නක් කරනවද..? වීඑම් දමා එපා වී ඇත.. තරහවෙලයි..
    thread eka hot wenna ona nisaath kastiya edagannath tamaaa ara wichaaraya demmeee... sarthakai wageee wede...
  • Loading…
  • Loading…
  • Loading…