කොයිද එන්ගේජ්.. ෆෝන් එක ඕෆ් අයියෙ.. ඔන් කරන්නෙ නැහැ.. මගේ පරණ ෆෝන් එක කැඩුණා.. දැන් ටච් කරන එකක් ඇත්තෙ.. ඒක ඔන් කරන්න කෝල් ගන්න තාත්තට තේරෙන්නෙ නැහැ.. වෙනදා අම්මහරි තාත්තා හරි කතා කරනවා එන කෝල්ස් වලට.. දැන් ඒකත් නෑ.. එකම සැරයක් නුවන් අයියා එකක් නම් කතා කලා ගෙදර ගියපු වෙලාවක..
මීට අවුරුද්දකට විතර කලින්.. එච්චරම තමා එළකිරියෙ කෙනෙක් එක්ක කතා කරල තියෙන්නෙ.. 
මීට අවුරුද්දකට විතර කලින්.. එච්චරම තමා එළකිරියෙ කෙනෙක් එක්ක කතා කරල තියෙන්නෙ.. 