dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එසේනම් ඩෙෆා මෙම ගීතය තිබිය යුතුමයැ
    ඔබගේ මීලග වැඩසටහනේදී
    යදමින් බැද විලංගුලා ගීතය ලබාදෙනලෙස
    මාගේ බිරිදත් ඊයේ ඔබේ වැඩසටහන ඇසූ මගේ මවත් අද ගෙදර පැමිණි විගස මට පැවසීය
    මේ පිළිබදව ඔබගේ කාරුණික අවධානය යොමු කරවමි....
    දැනිදු යුරාජයා දුන් ගීත සද්දෙට දමමින් මම අම්මා සහ බිරිදට අපේ රටට වී ඇති විනාසය පැහැදිලි කරමින් සිටිමි.
    ඔවුන් ඔබේ වැඩසටහනෙන් ඔබේ දැක්මෙන් උක්ත ගීතය අසනට රිසියැ.
    මට කෙලින් කියපන්
    මම මෛත්‍රීට ඡන්දෙ දුන්නට කමක් නැද්ද
    මෙතෙක් සන්දානෙන් පිට කිසිදාක ජන්දය ප්‍රකාශකර නොමැති නිසා අත හිත තිගැස්සී ඇත
    නමුත් 23 මා තැපැල් ජන්ද ප්‍රකාශකල යුතුව ඇත
    මහින්දට දුනහොත් මට වාසි ගොඩකි
    එහෙත් රට ඊට වැදගත් නිසා මෛත්‍රීට දෙන ලෙස සිත බල කරයි
    මං මුලාවී උපදෙස් පතමි....
    වැනෙන පිළිතුරු නැතිව ඍජු පිලිතුරක් අපේක්ෂා කරමි (ඔබ මට වඩා ඇසූපිරු ඇත්තෙක් නිසාවෙනි)
    ඉතින් කොහොමද සැප සනීප එහෙම?

    සතුටින්. සුවෙන් යැයි සිතමි [IMG]

    මම නම් හොඳින් සිටිමි
    [IMG]
    [IMG]
    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
    බුද්ධි ගලනය
    රටට ආදරේනම් එය නොකරනු
    රට කෙසේ හෝ ගොඩනගමු
    අපි වැන්නවුන් සදා තනිවනු ඇත.
    වර්තමානයේ පවතින දේශපාලන තත්වය හා ඡන්දය ලබාදිය යුත්තේ කාටද යන්න පිළිබදව ඔබ අදහස කෙබදුද ?
    :(:( ..මට මේ ටිකේ මොකුත් කරන්න විදිහක් නැහැ..අක්කලා ඇවිත්..හිරේ දාලා වගේ.....:(:( එකයි උනේ...ignor e කළා නෙමේ අෆ්ෆා
    මොකෝ බන් උබ වැඩිය පෙන්න නැත්තේ දැන්... මිනිහා බිසී වෙලානේ හේනට,.
  • Loading…
  • Loading…
  • Loading…