dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔපිස් එකේ වැඩකුත් නෑ. කොරන්න දේකුත්නෑ. ඔහේ ඉන්න ගමන් තමා ඔය කුප්ප අදහස ආවේ. නොදැන කරපු වරදට සමාවෙන්න අය්යේ... ඔය බ්‍රෝකන් ලින්ක් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහලා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැම්මේ.. හූ හූ හොයාගත්තේ නෑනේ
    නාකි කුකුලොහ්..... මොකද සද්දයක් නැත්තේ...


    දැන් මේකට රිදිලා බයිලා කියවන්න එපා.. :D
    ඈයි දෑන් ඉස්සර වගෙ වෑදගත් ත්‍රෙඩ් දාන්නෙ නෑත්තෙ, කමෙන්ට් කොට කොටා ඉන්නවා විතරනෙ
    හරි හරි කියවන්නේ නෑ. පව් හින්ද. අඩනවානේ.....

    එහෙනම් ග්‍රීක් ගැන සිංහල PDF දීහන්......
    අපතයෝ කෑමක් හදහන්කෝ... කාලෙකින් හැදුවේ නෑ......
    මොකක් රිදිලා කිවුවේ....හා හා ඔව් ඔව් සිදුනා සැහෙන්ට:baffled::baffled::baffled:
    අයියේ දැන් ඔයාගේ අසනීපය අඩුයිද? මන් කිවුවේ හොට්ට හොද වුනාද??:(:( එදා අමාරුවෙන් රේඩියෝ කලානේ ඔයා
    මෙහෙ ළිං නැහැ.. :( හාරල තමා පනින්න වෙන්නේ. :rofl:
    ළඟදීම මන් ලංකාවට එනෝ.........
    නැකත් රාල business කිහිපයකට idea දුන්න. තනියම නැගිටින්න කියල බැලුවේ අයියණ්ඩිය. ලංකාවට ආවම ඔය පැත්තේ එන්නම් අර කෙලි එක්ක (කරදරයක් නැත්තම්). හැබැයි ඊට කළින් සින්දුපාලයා එක්ක ඇවිත් ඉන්න ඕනේ පාර බලාගන්න.
    වෙලාවක් නැත්තං රේඩියෝ එකෙන් විතරක් අයින් වුනානම් හරි සහෝ. එලකිරියෙන් ඉවත් වෙන්න එපා. මේකෙ තියන ජීව ගුණය නැති වේවි.
  • Loading…
  • Loading…
  • Loading…