රත්තරං Oct 17, 2014 ඔපිස් එකේ වැඩකුත් නෑ. කොරන්න දේකුත්නෑ. ඔහේ ඉන්න ගමන් තමා ඔය කුප්ප අදහස ආවේ. නොදැන කරපු වරදට සමාවෙන්න අය්යේ... ඔය බ්රෝකන් ලින්ක් එකේ ප්රින්ට් ස්ක්රීන් එකක් ගහලා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැම්මේ.. හූ හූ හොයාගත්තේ නෑනේ
ඔපිස් එකේ වැඩකුත් නෑ. කොරන්න දේකුත්නෑ. ඔහේ ඉන්න ගමන් තමා ඔය කුප්ප අදහස ආවේ. නොදැන කරපු වරදට සමාවෙන්න අය්යේ... ඔය බ්රෝකන් ලින්ක් එකේ ප්රින්ට් ස්ක්රීන් එකක් ගහලා ඉමේජ් එක අප්ලෝඩ් කරලා දැම්මේ.. හූ හූ හොයාගත්තේ නෑනේ
dinuka rukshan Oct 17, 2014 නාකි කුකුලොහ්..... මොකද සද්දයක් නැත්තේ... දැන් මේකට රිදිලා බයිලා කියවන්න එපා..
deshanshashi Oct 16, 2014 ඈයි දෑන් ඉස්සර වගෙ වෑදගත් ත්රෙඩ් දාන්නෙ නෑත්තෙ, කමෙන්ට් කොට කොටා ඉන්නවා විතරනෙ
dinuka rukshan Oct 14, 2014 හරි හරි කියවන්නේ නෑ. පව් හින්ද. අඩනවානේ..... එහෙනම් ග්රීක් ගැන සිංහල PDF දීහන්......
chamali2009 Oct 14, 2014 අයියේ දැන් ඔයාගේ අසනීපය අඩුයිද? මන් කිවුවේ හොට්ට හොද වුනාද?? එදා අමාරුවෙන් රේඩියෝ කලානේ ඔයා
KPZ Oct 11, 2014 මෙහෙ ළිං නැහැ.. හාරල තමා පනින්න වෙන්නේ. ළඟදීම මන් ලංකාවට එනෝ......... නැකත් රාල business කිහිපයකට idea දුන්න. තනියම නැගිටින්න කියල බැලුවේ අයියණ්ඩිය. ලංකාවට ආවම ඔය පැත්තේ එන්නම් අර කෙලි එක්ක (කරදරයක් නැත්තම්). හැබැයි ඊට කළින් සින්දුපාලයා එක්ක ඇවිත් ඉන්න ඕනේ පාර බලාගන්න.
මෙහෙ ළිං නැහැ.. හාරල තමා පනින්න වෙන්නේ. ළඟදීම මන් ලංකාවට එනෝ......... නැකත් රාල business කිහිපයකට idea දුන්න. තනියම නැගිටින්න කියල බැලුවේ අයියණ්ඩිය. ලංකාවට ආවම ඔය පැත්තේ එන්නම් අර කෙලි එක්ක (කරදරයක් නැත්තම්). හැබැයි ඊට කළින් සින්දුපාලයා එක්ක ඇවිත් ඉන්න ඕනේ පාර බලාගන්න.
JesonRulez Oct 11, 2014 මේකට නම් ඇඩේන්නම රිදෙයි. http://www.elakiri.com/forum/showpost.php?p=17240544&postcount=24
Mr.Tom Oct 10, 2014 වෙලාවක් නැත්තං රේඩියෝ එකෙන් විතරක් අයින් වුනානම් හරි සහෝ. එලකිරියෙන් ඉවත් වෙන්න එපා. මේකෙ තියන ජීව ගුණය නැති වේවි.
වෙලාවක් නැත්තං රේඩියෝ එකෙන් විතරක් අයින් වුනානම් හරි සහෝ. එලකිරියෙන් ඉවත් වෙන්න එපා. මේකෙ තියන ජීව ගුණය නැති වේවි.