dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
    හැම ගායකයගෙම ඔරිජිනල් මියුසික් තියෙන ඇල්බම් තියෙනවා කිඹුලා අයියෙ.. අනිත් දවසෙ මං ඒවා අප්ලෝඩ් කරන්නම් එහෙනම්.. ගොඩක් එවුන් කැමති නැහැනේ පරණ මියුසික් වලට.. Bass නැහැ අරව මේවා කියනවනේ.. ඒකයි මුලින් නව රිද්ම ඇල්බම් ටිකක් අප්ලෝඩ් කලේ.. දැනට මං අප්ලෝඩ් කරපු ඇල්බම් දෙක තුනක් ඇති..

    දයාන් විතාරණ මහත්තයගෙ ඇල්බම් දෙකයි..
    රෝහන බැද්දගේ - බන්දුල විජේවීර මහත්වරුන්ගෙ මාමයි බෑනයි ඇල්බම් දෙකයි.. ඒකත් දාලා ඔරිජිනල් සෙට් එක දාන්නම්..

    1. kibula ayye Nisala88 ta puluwannam helap ekak diyan :D
    2. mage sound balagannath oni me sound redda check karanna terenne ayye :dukmoona:
    කිඹුල් අ‍යි‍යේ,
    එදා "සසර හද විතෙරේ" අන්තිම හරි‍යෙදි දාපු කසුන් කල්හාරගේ සින්දුවේ title එක කි‍යපන්කෝ.......:dull::dull::dull:
    මචන් උඹේ ගාව තියෙනවද කේමදාස මාස්ටර් කරපු සින්දු collection එකක් ?
    :cool:
    මහින්ද අයියා අපෙ අයියා.......!!!!!!
    මහින්ද අයියා අපෙ අයියා.......!!!!!!
    sikuradata oni ayye
    මේ නොනිමෙන දිවි ගමනේ දැල්වුණු පහන්සිල නුඹයි
    නින්ද නේන රාත්‍රියේ පෑයූ දිදුලන තාරකාව නුඹයි
    ජීවිතේ තරුණ කාලේ ආදරයට වචන දුන්නේ නුඹයි
    සිංහල අලුත් අවුරුද්ද රසවත් කලේ නුඹයි
    ඉදින්....
    අද රැය පායා හිනැහෙන්නේ නුඹ වෙනුවෙන්මයි
    ඇස් දෙක වාගෙ හිටිය නුඹ
    වෙන්ව ගියමුත්
    මේ ජීවනයේ මුලු සංසාරේ...
    සදා අමරණීය ජෝති
    මේ උපහාරය ඔබටයි..!
    onna oka uba kemathi widiyata ona widiyakata wenas karaganin... nethnam ubema idea ekak unath kamak neeeee :D
    datha galawa ganna ada heta ( Saturday) emi.... den datha netha. dathe yata tika etha. ugullannata wenawa etha... bayak denenawa etha..
  • Loading…
  • Loading…
  • Loading…