Algorithm knwolage එක Capture කරගන්න හැටි.
පොඩි ගාණක් හදමු මුලින්ම, ස්කොලෙ යන ළමයෙක් ඉන්නව. මේ ළමයට සතියකට රුපියල් 50ක් දෙනව අමතර වියදමට. ඒ වගේම මාසෙ පටන් ගන්නකොට ලමය අතේ රුපියල් 100ක් තියෙනව. මාසයක් ඉවර වෙනකොට මේ ළමයට රුපියල් කීයක් ඉතුරු කරන්න පුළුවන්ද?
අපි ඔය ගාණ හදනව මෙහෙම, 50 X 4 + 100...